හ්ම්....මම පොඩි බ්ලොග් එකක් පටන් ගත්තා..මේක මගෙ පලමුවැනි බ්ලොග් එක....ඉතින් මට මේ ගැන එතරම් අත්දැකීම් එහෙම නෑ..ඒක නිසා මම හිතුව එළකිරි එකේ යාලුවන්ගෙන් මේ පිලිබදව අදහස්,යෝජනා හා චෝදනා පිලිබදව දැනගන්න....
ආහ්..මම මේ ගැන කවි පිටුවෙ ත්රෙඩ් එකක් ඕපන් කරපු එක අවුල්ද මන්දා....එහෙමනම් මට සමා...