හ්ම්....මම පොඩි බ්ලොග් එකක් පටන් ගත්තා..මේක මගෙ පලමුවැනි බ්ලොග් එක....ඉතින් මට මේ ගැන එතරම් අත්දැකීම් එහෙම නෑ..ඒක නිසා මම හිතුව එළකිරි එකේ යාලුවන්ගෙන් මේ පිලිබදව අදහස්,යෝජනා හා චෝදනා පිලිබදව දැනගන්න....
ආහ්..මම මේ ගැන කවි පිටුවෙ ත්‍රෙඩ් එකක් ඕපන් කරපු එක අවුල්ද මන්දා....එහෙමනම් මට සමා වෙන්න........මම මේ ගැන මෙහි කතා කරන්න යොදා ගත්තේ එළකිරි එකේ මාව හදුනන කස්ටිය ඉන්නෙ කවි පිටුවෙ නිසා.....
ඉතින් මේ බ්ලොග් එක ගැන අදහස් ඔයාල මෙතන දාල යන්න...මේ පිලිබදව අදහස්,යෝජනා හා චෝදනා ඉදිරිපත් කරන්න...
මේ ගැන කවි පිටුවෙ කතා කරන එක ගැන ආයෙත් සමාව ඉල්ලනව හොදේ.....
http://radicalfeeling.blogspot.com/