1. asanka99

    ELAKIRI MIN MADURA

    පට්ට මචන්,ගොඩක් වියදම් කරලා හොදටම කරලා තියනව. ලස්සන මාළු සෙට් එකක් දාන්න. වතුර දාල ටික දවසක් තියන්න ඕනේ නේද මාළු දාන්න කලින්?
  2. asanka99

    ELAKIRI MIN MADURA

    size එක 30Lx12Wx18H(inch) 10kවගේ ඉන්නවා,එක එක size අය ඉන්නේ 1inch to 3inch වගේ.
  3. asanka99

    ELAKIRI MIN MADURA

    එල එල හදන්න පටන් ගමු එහෙනම් :P:P
  4. asanka99

    ELAKIRI MIN MADURA

    ඔව්.මම ටෙස්ට් කරන්න එක එක ජාතියේ උන් දාල බලනව,angel දාපුවම උන් malawi පස්සෙන් පන්නනවා:rofl:
  5. asanka99

    This is how an iPhone should look like Sonnayo!

    අපෝ හැටි බලපන්කො එකේ :growl::growl: සොන්න්යට වඩා ගරාජ් එකේ වැඩ කරන උන් හොදට තියන් ඉන්නව ෆෝන්
  6. asanka99

    ELAKIRI MIN MADURA

    මමත් ඕකක් හොයනව තවම එකක් සෙට් උනේ නැ.
  7. asanka99

    ELAKIRI MIN MADURA

    මෙන්න මගේ Malawi cichlids. ටිකක් හරි නැ ටැංකිය නම්,2004 වගේ ගත්ත එකක්. :baffled:
  8. asanka99

    ELAKIRI MIN MADURA

    මොකක් හරි කරන්න ඕනේ උන් දෙන්නව එලියට ගන්න:P
  9. asanka99

    Apple iPhone 5

    :):yes::yes:
  10. asanka99

    ELAKIRI MIN MADURA

    ඔන්න මමත් ගෙනාව දෙන්නෙක්ම 600ට :P:P ආසාවට බලන්න නැ,කොහේ හැංගිලා ඉන්නවද මන්ද :growl:
  11. asanka99

    ELAKIRI MIN MADURA

    :shocked: hodaine ban
  12. asanka99

    ELAKIRI MIN MADURA

    ඔව්, ගම්පහ පැත්තේ වැඩිය නැ.දැක්ක ගමන් ගන්න ඕනේ ඉතින්.
  13. asanka99

    ELAKIRI MIN MADURA

    youtube කල්පනාවට අවේ නැ,අපරාදේ ගන්න තිබුනේ :dull: 650k කිව්වා 3inch වගේ.
  14. asanka99

    ELAKIRI MIN MADURA

    Arowana එක්ක black ghost එක්කෙනක් දාන්න පුලුවන්ද ?
  15. asanka99

    Accident

    menna thawa ewa
  16. asanka99

    ELAKIRI MIN MADURA

    mama anubias nana gaththe 250ta,godak podi pela.. eka thamai aduma mama hithanne:baffled:
  17. asanka99

    ELAKIRI MIN MADURA

    aluth ekak gann wei wage.:dull:
  18. asanka99

    ELAKIRI MIN MADURA

    මම දැන් වතුර පිරෙව්වා ඔක්කොම,හරි යන්නේ නැ බොක්ක වෙන්ව ටැංකිය.:baffled: ඉස්සෙල්ල එහෙම උනේ නැ. දැන් බාගයක් වගේ පුරවන්න පුළුවන්. 4mm වලින් හදල තියෙන්නේ එක :baffled:
  19. asanka99

    ELAKIRI MIN MADURA

    මචන්ලා මගේ අඩි 3 ටැංකියේ ලීක් එකක්.:(උදේ බලද්දී වතුර ගේ හැමතැනම.මාලු ටික ප්ලාස්ටික් බාල්දියක දාල ඉන්නේ දැන්. ටැංකිය වටේම Silicn ගැව වැඩේ ගොඩ ගියොත් හොදා.
  20. asanka99

    iphone ගැන ඕනේ දෙයක්...

    Uk lock ios 7.1 thiyana ewa unlock karanna ba, japan USA ewa puluwan. Rsim mini plus 2 eka 7.1 ewata weda karanwa,but UK ewata ba.

    No contents