Rsim එකෙන් unlock කරන්නේ network එක මචන්. ඇපල් id එකෙන් lock උනොත් ඔයාට unlock කරන්න බැ Activation lock වෙනව. ඒක හින්ද ගන්න වෙලාවෙම find my iphone off කරල ඔයාගේ id එකෙන් ලොග් වෙන්න.
ලොකු වෙනසක් නැ මචන්. update කරන්න බැරි වෙලාවල් තියනව. 5s ios 7.1 unlock කරන්න බැ Rsim එකෙන් (ජපන් ඒවා පුළුවන්...