1. asanka99

    Icloud lock..

    :no: Unlock karanna puluwan ID eka thiynwa ekkenta withrai. 4 ekak nam 15k wage dila puluwan.anithawa nam ba
  2. asanka99

    iphone ගැන ඕනේ දෙයක්...

    :no::no: mokakda phone eka?
  3. asanka99

    iphone ගැන ඕනේ දෙයක්...

    awlak na. 5k ganna thibune, 4s eke btry eka nam poddak ikmnta bahinwa. Settings > Mail, Contacts eke athi import sim contact kiyala
  4. asanka99

    ELAKIRI MIN MADURA

    ඒ filter එක මොකක්ද මචන්? මට එකේ name එක කියහන්කෝ :oo:
  5. asanka99

    ELAKIRI MIN MADURA

    එල thanx මචන්, ෆිල්ටෙර් එක off කරලා අයෙත් on කරද්දි on වෙන්නේ නැ,පොඩ්ඩක් හොල්ලන්න ඕනේ,එක ෆිල්ටෙර් අව්ලක් නේද මචන් ? මේ ෆිල්ටෙර් තියෙන්නේ.
  6. asanka99

    ELAKIRI MIN MADURA

    නැ මචන් එහෙම මුකුත් අව්ලක් නැ. oxgn හොදට දාල තියෙන්නේ මචන්. මම අද gravel දැම්ම එකද දන්නේ නැ, හොදට සෝදලා දැම්මේ. oscar ජෝඩුවක් ඉන්නව. 5x2x2 හරියටම නැ එත්. ෆිල්ටෙර් වෙනම ගත්තේ මචන්,ටැංකියේ යට glass එක 1cm වටේ ඒවා ටික 7mm
  7. asanka99

    ELAKIRI MIN MADURA

    මම pacu ජෝඩුවක් ගේනවා 5 inch, ඊයේ හොදට හිටිය. අද හවස ඉදන් එක්කෙනෙක් පැත්තකට වෙලා ඉන්නව,කෑම කන්නෙත් නැ. ටැංකියේ වතුරත් මාරු කලා මම,වෙනසක් නැ. මොකද කරන්නේ මචන්ලා?
  8. asanka99

    LED TV Sinhala subtitle issue

    mage ekath LG smart ekak,sinhala sub pennanne na machan
  9. asanka99

    iphone ගැන ඕනේ දෙයක්...

    ifile-phone ifunbox-pc
  10. asanka99

    Ihpone 5s එකක් ගන්නම තීරණය කළා

    brand new UK walin genawa ewa thiynwa machan.
  11. asanka99

    iphone ගැන ඕනේ දෙයක්...

    :no::no: 7.0.6 දාන්න බැ මචන්. iphone 4 එකට tethered jailbreak එකක් තියනව.
  12. asanka99

    ELAKIRI MIN MADURA

    :no::no: අපේ අම්මගේ giant gouramiya දාන්න ගත්තේ මචන්.:P යට එක 1cm ,වටේ ඒවා 7mm :rolleyes: අව්ලක් නැනේ.
  13. asanka99

    ELAKIRI MIN MADURA

    ඔව් ඔව් මචන් අපි 5ක් ඉස්සුවා. පට්ට බරක් තියෙන්නේ. දැන් බැලුව මචන් හරියට,යට එක 1cm ,වටේ ඒවා 7i උඩ වටේම 1cm පටි අලවල.
  14. asanka99

    Galaxy s4 or Iphone 5s

    5s thami ithin.
  15. asanka99

    ELAKIRI MIN MADURA

    ඔව් මචන් මට තව shop වලින් කිව්වා 34k වගේ යනවා කියල, එක හින්ද මම අදම ගේනවා. 5mm වගේ
  16. asanka99

    ELAKIRI MIN MADURA

    මචන්ලා මම ටැංකියක් ගේනවා 5x2x2 කියල ගෙනාවේ. එත් කිව්ව size එකම නැ. 16000 දීල ගෙනාවෙ, පාඩුද ?? :oo: filter එක මේක දුන්නේ. අව්ලක් නැද්ද ?
  17. asanka99

    ios 7.1

    http://www.applesinhalen.com/2013/01/jailbreak.html
  18. asanka99

    iPhone unlock (career unlock)

    2000ta koheda ban iphone 4 unlock karanne:no::no:
  19. asanka99

    iPhone unlock (career unlock)

    network eka mokakda?
  20. asanka99

    iOS 7.1 new feautures!

    jailbreak karanne naththam kamak na update kalta. jailbreak nathuwa wedak na ban:baffled:

    No contents