සිරාම point එකක් ! පවුල් ජිවිත දියාරු වෙන්න ඕක ප්‍රධාන හේතුවක් !
ගෙදර පොඩි අවුල ගියත් බෙදා ගන්නේ socialmedia වල. online සනසන්නත් මිනිස්සු පෝලිමට ! තියෙන විවේකය & නිදහස ගෙවන්න විකල්ප හොයාගෙන, අවසානේ කීප දෙනෙක්ගේම ජිවිත විනාශ කරලා තමනුත් විනාස වෙන්න පාර විහින්ම කපාගන්නව.