මමනම් සමාවදෙන්නේ නෑ !
උඹට එයාව විස්වාසනම් ! ආයේ දාල යන එකක් නෑ කියල sure නම් ! කෙල්ල උඹව රවට්ටන්නේ නෑ කියලත් sure නම් හොඳට හිතල තීරණයක් ගනින් !!
මොනා උනත් කෙල්ලෝ නිසා ජිවිතේ කෙලෝ ගන්න නම් එපා. කවද හරි පිරිමියි පවුලක් නඩතතු කරන්න ඕනේ. නටන නැටුම් නටල නටල, මායමක් දාල කොහේ හරි එල්ලෙන්න ගොඩක්...