:rofl::rofl:
මේ ගැන හෙව්වොත් දැන ගන්න පුලුවන් 9/11 සීන් එකත් ඇතුලෙම ගේමක් කියලා, ඒකෙන් ඉඩක් අල්ලගෙන තමයි ඔසාමා ව හොයන්න ඇෆ්ගනිස්තානේ පීරන්නේ, ඉරාක් වල තෙල් ටික අල්ලගන්න සදාම් ට කෙලියේ, දැන් ඉරාන් අල්ල ගන්න යන්නේ, දන්නවද ඉරාන් වල ඉන්න රාජ්‍ය විරෝධී ත්‍රස්ත සංවිධාන වලට ඇමරිකාවෙන් ආයුධ සපයනවා, ඩූඩ්...
- ALii
- Post #1,124
- Forum: News