අපෝ නෑ:P මගේ යාළුවෙක් උ.පෙ. ප්‍රොජෙක්ට් එකට කලේ යෙසුස් නම් බුද්ධ ශ්‍රාවකයාණෝ කියලා ටොපික් එකකට, ඉතින් මමත් ඌට උදව් කලා ඔය යෙහෝවා ගෙ පොත් එහෙම අරන්දීලා, ගෙදරට ගෙන්නලා පොත් මැගසින් අරගෙන ආපහු යන්න කියනවා, :lol:
ඒ කාලේ ඉදන්ම උං කරන්නේ තනිකර බොරුවක් කියලා මට තේරුණා, ඇත්තටම මටත් ඔය උංගේ ලෙඩ සුව කරන...