1. Google load වෙන්නෙ නෑ

    කනෙක්ෂන් එක මොකක්ද? Google DNS දාලා බලන්න 8.8.8.8 and 8.8.4.4
  2. වල්ලපට්ට

    දැං වල්ල පට්ට රැල්ල නෑ නේද? :eek:
  3. ඉස්කොල වලට ළමයි select කරගන්න

    පදිංචිය තහවුරු කරන්න ඕනෙ. ඔප්පු තියෙන්න ඕනෙ මව/පියාගෙ නමට දුර ප්‍රමාණය අනුව මගදි අහුවෙන ඉස්කෝල වලට ලකුණු 5 ගානෙ කැපෙනවා. ආදිශිෂ්‍ය පදනම, රජයෙ සේවකයො/ආරක්ෂක අංෂ වල කෝටා එක එහෙම තියනවා ලකුණු සමානව ගත්තත් දුර අනුව තමා තීරණේ වෙන්නෙ ඉස්කෝලෙ හම්බවෙනවද නැද්ද කියලා
  4. ෴.:EK පික්චර් පිස්සෝ:.෴

    ලඟදි බලපු හොඳ මූවි ටිකක් කියපල්ලකො :)
  5. ෴.:EK පික්චර් පිස්සෝ:.෴

    පට්ට මූවි එක :)
  6. මේ ආණ්ඩුවෙයි ගිය ආණ්ඩුවෙයි වෙනසක් නෑ – ආචා&#35

    වයිෆයි දුන්නොත් උතුරෙ දෙමලු පිටට විස්තර දෙයි කියලා උඹ කිවුවා නේද? :dull:
  7. අතවරේට ලක්වූ දැරියන්ගේ සංගමය

    ලොක්කව එක්ස්පෝස් කරන්න දෙයක් තියනවැයි නේද ගොඩක් එවුං පොරව දන්නවා පොරගෙ පෝන් නම්බරේ හිටං දන්නවා :lol: මම නම් දන්නෙ නෑ :rofl: BTW අර කාලයක් තිබ්බ ෆේස්බුක් ගෘප් එක ඩිලීට් වුනා නේද කේස් එකක් ගිහිං? :dull:
  8. Android Smart TV Box

    ලංකාවෙන් ගන්න එපා පට්ට ගනං. ඊබේ හරි අලිඑක්ස්ප්‍රස් බලපං :yes:
  9. අතවරේට ලක්වූ දැරියන්ගේ සංගමය

    ෆේක් වලින් එන එවුං අහු වෙන්න එනවැයි. අපි බලමු මචං :cool:
  10. අතවරේට ලක්වූ දැරියන්ගේ සංගමය

    උඹ ට්‍රයි කලේ රත්තරං ලවා මට අරින්න නම් උඹ ෆේල් බං. දේශපාලන කේස් එකක් නේද උඹට මාත් එක්ක තියෙන්නෙ? පවු උඹලා :lol:
  11. අතවරේට ලක්වූ දැරියන්ගේ සංගමය

    මේ අලකලංචි අස්සෙ ඕවා කතා කරන්න බෑ. පස්සෙ සෙට් වෙමු :lol:
  12. අතවරේට ලක්වූ දැරියන්ගේ සංගමය

    උඹත් සෑහෙන ගේමක් දෙනවා නේද මං වගේ පෙනී සිටින්න. මම ලොග් වෙන වෙලාවටම ලොග් වෙන්න එහෙම? Karma is a bitch බං ඒක මතක තියාගනිං :cool:
  13. අතවරේට ලක්වූ දැරියන්ගේ සංගමය

    ඉන්නවා ඉන්නවා :cool:
  14. කෙල්ලගේ පිරිසිදුකම ගැන පස්නයක්

    කෙලින්ම අහපං කලින් කොල්ලෙක් ඉඳලා තියනවද එහෙ මෙහෙ ගිහිං තියනවද ඌ එක්ක කියලා :eek:
  15. අතවරේට ලක්වූ දැරියන්ගේ සංගමය

    මල ගෙදර මිනිය උස්සලා නැද්ද තාම? :lol:
  16. අතවරේට ලක්වූ දැරියන්ගේ සංගමය

    දැං එහෙම නෑ අයියා. මට ගේම ඇදං ආවොත් මාත් ගේම අදිනවා ඉස්සර වගේ හේතුවක් නැතුව කේස් දාගන්නෙ නෑ :)

    No contents