ඉස්කොල වලට ළමයි select කරගන්න

boomboom1985

Junior member
  • Dec 15, 2014
    27
    2
    8
    ඉස්කොල වලට ළමයි select කරගන්න

    මචන්, ඉස්කොල වලට ළමයි select කරගන්න බලන criteria මොනවද?
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    picture.php
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පදිංචිය තහවුරු කරන්න ඕනෙ. ඔප්පු තියෙන්න ඕනෙ මව/පියාගෙ නමට
    දුර ප්‍රමාණය අනුව මගදි අහුවෙන ඉස්කෝල වලට ලකුණු 5 ගානෙ කැපෙනවා.

    ආදිශිෂ්‍ය පදනම, රජයෙ සේවකයො/ආරක්ෂක අංෂ වල කෝටා එක එහෙම තියනවා

    ලකුණු සමානව ගත්තත් දුර අනුව තමා තීරණේ වෙන්නෙ ඉස්කෝලෙ හම්බවෙනවද නැද්ද කියලා
     
    boomboom1985

    Junior member
  • Dec 15, 2014
    27
    2
    8
    පැටියා;19216716 said:
    පදිංචිය තහවුරු කරන්න ඕනෙ. ඔප්පු තියෙන්න ඕනෙ මව/පියාගෙ නමට
    දුර ප්‍රමාණය අනුව මගදි අහුවෙන ඉස්කෝල වලට ලකුණු 5 ගානෙ කැපෙනවා.

    ආදිශිෂ්‍ය පදනම, රජයෙ සේවකයො/ආරක්ෂක අංෂ වල කෝටා එක එහෙම තියනවා

    ලකුණු සමානව ගත්තත් දුර අනුව තමා තීරණේ වෙන්නෙ ඉස්කෝලෙ හම්බවෙනවද නැද්ද කියලා
    thanks machan,
    Rent ekata innawanam, e address eken karaganna berida?