දවසක් මං හාඩ්වෙයා එකකින් බඩු ගන්න යන කොට මගදි හිගන්නෙක් හම්බ උනා දවස් ගානකින් හරියට කන්න බොන්න බැරි උනා කියලා වදේ මං කිවුවා මගේ අතේ 5000ක් තියෙන්නේ මාරැ නෑ කියලා මිනිහා ගත් කටටම කිවුවා මහත්තයා දෙන්න 5000 මං මාරැ කරලා ගන්නම් කියලා එයාගේ පර්ස් එක ඇදලා 4950ක් දිලා මගේ පන්දාහ ඉල්ල ගත්තා මහත්තයට...