1. Miami-Vice

    BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..

    මේ මොකද්ද? Iran launched at least one ballistic missile with multiple warheads, Israeli military says https://edition.cnn.com/world/live-news/israel-iran-conflict-06-19-25-intl-hnk?t=1750339181407
  2. Miami-Vice

    අල් කමෙනි ට කලින් ඉරානය..

    මුලින්ම ඉරානෙට ඇරල තියෙන්නෙ සුපුරුදු පරිදි ඇමරිකාව 👇 The US has toppled an Iranian government before. Here’s what happened (CNN) Since Israel began its concerted attack on Iran, calls for regime change have grown louder, with US President Donald Trump and Israeli Prime Minister Benjamin...
  3. Miami-Vice

    Washing Machine Repair

    බෝඩ් එක අවුල් කියල කිව්වෙ කවුද? bump
  4. Miami-Vice

    BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..

    දැනටත් මිසයිල්ස් ඉන්ටසෙප්ට් කරනව, නැත්තං ටෙල් අවීව් ලෙප්ට් මේ වෙනකොට
  5. Miami-Vice

    Need a good Urologist

    bump
  6. Miami-Vice

    ඉරානය ඉස්රයාලයට දුවන්ඩ ගහයි ........දුවද්දීත් ගහයි

    ඊස්‍රායෙල් උන්ගෙ ඉන්ටලිජන්ස් පට්ට + ඉරානෙ උන්ගෙ ඉන්ටලිජන්ස් පට්ට චාටර්
  7. Miami-Vice

    Questions ලොකු ෆෝන් පාවිච්චි කරන එවුන් ^%^&%

    එහෙම අවුලක් නෑ... ටිකක් පුරුදු උනාම හරි... එක අතින් ඔපරේට් කරන්න ලේසි වෙන්න කස්ටමයිස් කරගන්නත් පුලුවන්
  8. Miami-Vice

    BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..

    විනාඩි දහයෙන් දහයට බංකරේට දුවන්නයි බංකරෙන් එලියට දුවන්නයි ගියාම එපා වෙන්නෙ නැද්ද බං? :-(
  9. Miami-Vice

    AI වීඩියෝ හදන එවුන් youtube, tiktok කාගෙන කාගෙන යනවා

    ඉස්සරහට ඇත්ත මොකද්ද බොරුව මොකද්ද කියල හොයාගන්න බැරි වෙනව
  10. Miami-Vice

    BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..

    Israeli envoy to US says Iran's ability to produce ballistic weapons must also be eliminated https://edition.cnn.com/world/live-news/israel-iran-conflict-06-18-25-intl-hnk?t=1750304020832 Israel’s ambassador to the US said Wednesday that Israel must eliminate not only Iran’s ability to make...
  11. Miami-Vice

    සටන ඇරඹුණා -ඉරාන ආධ්‍යාත්මික නායක

    ඔක්කොම මලාට පස්සෙ ඌ තනියම ෆීල්ඩ් එකට බහින්නද ඉන්නෙ? :lol:
  12. Miami-Vice

    ඉරානෙ බේරගන්න

    රම්බො වගේ කොල්ලො දෙතුන් දෙනෙක් හිටියනං පුලුවන් ඉතිං, එක අතකින් හෙලිකොට්ටෝරුවගෙ එල්ලිලා අනිත් අතින් බස බස ගාල වෙඩි තියල ඊස්‍රායල් හමුදාව බය කරන්න :lol:
  13. Miami-Vice

    BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..

    The US has toppled an Iranian government before. Here’s what happened (CNN) Since Israel began its concerted attack on Iran, calls for regime change have grown louder, with US President Donald Trump and Israeli Prime Minister Benjamin Netanyahu raising the possibility of targeting Tehran’s...
  14. Miami-Vice

    මාලිමාකාරයෝ වගේ 1996 ඉඳන් ඉරානය ගැන බොරු කියපු නෙතන්නියාහු...

    මූ හැමදාම ඡන්ද දිනල තියෙන්නෙ න්යෂ්ටික බෝම්බෙ පෙන්නලද? :lol:

    No contents