1. Miami-Vice

    ඉරාන නානලගෙ අනාගතේ ??

    The US has toppled an Iranian government before. Here’s what happened (CNN) Since Israel began its concerted attack on Iran, calls for regime change have grown louder, with US President Donald Trump and Israeli Prime Minister Benjamin Netanyahu raising the possibility of targeting Tehran’s...
  2. Miami-Vice

    මේ video එක බැලුවට පස්සෙ මාත් හිතන්නෙ කොළඹට සුදුසුම ව්‍රායි තමා කියලා 😍

    මෙච්චර කල් හිටපු කාලකණ්ණි අපතයන්ට වැඩිය වැඩක් කරොත් හොඳයි
  3. Miami-Vice

    කෝටි 47 ඇදිච්ච එකාට ටැක්ස් එක කෝටි 21

    ඒත් මොකෝ බං... නිකං හම්බුන අස්වයගෙ දත් බලන්ඩ එපා :lol:
  4. Miami-Vice

    ඉරාන හමුදාවට අත්වූ ඛේදනීය ඉරණම.... බුද්ධි අංශ ප්‍රධානියාත් ඉවරයි....

    ඔය මනුස්සය හිටිය කියල වැඩක් උනෙත් නෑ... ගෙදරටම ඇවිල්ල ගහල යනකන් දන්නෙ නෑ :lol:
  5. Miami-Vice

    සිංහළුණී, ඇමරිකාව ඉරාන enter වෙන්න යන්නේ 😳😳😳😳

    වෙන්න යනව නෙමෙයි, හැමදාම වෙලා හිටියෙ :lol: 👇
  6. Miami-Vice

    රුසියන් යුක්‍රේන් යුද්ධය නිසා දූපතේ උන් නෝන්ඩි වෙනවා

    ඔහොම වැඩක් නෑ බං, ලොකු අකුරින් බෝල්ඩ් ෆොන්ට් එකෙන් දාන්න ඕනෙ පේලි දහයකට :baffled:
  7. Miami-Vice

    රුසියන් යුක්‍රේන් යුද්ධය නිසා දූපතේ උන් නෝන්ඩි වෙනවා

    ෆෑන් කෙනෙක් නෙමේ නං සෙලෙන්ස්කිට ජෝකර් කියල දහ පාරක් කියහං (ටයිප් කරහං) බලන්න :baffled:
  8. Miami-Vice

    රුසියන් යුක්‍රේන් යුද්ධය නිසා දූපතේ උන් නෝන්ඩි වෙනවා

    ඕව දැක්කම හිමීට ලිස්සල යනව ජෝකර් ෆෑන් :lol:
  9. Miami-Vice

    BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..

    මොනව ගැහුවත් වැඩක් නෑ ඉතිං :lol: 👇
  10. Miami-Vice

    BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..

    මුන් දෙගොල්ලොන්ගෙම කයිය විතරයි... එකෙක් ගෙදරට ඇවිල්ල ගහල යනකම් දන්නෙ නෑ.... අනිකා ගහන්ඩ එනකොට ඇමරිකාවෙ සරම අස්සෙ රිංගනව :lol:

    No contents