1. Zeus

    වෙඩි වගේ torrent බාමු

    10 GB නෙවෙයි ඕනෙ තරම් පුළුවන්. 10 GB limit එක තියෙන්නෙ direct download වලට විතරයි
  2. Zeus

    Nexus 4 use කරන කට්ටිය මෙතනට එන්න

    පොඩ්ඩක් ඉඳපං එකක් ගන්නකං. ගන්න විදිහක් නැතුව ඉන්නෙ :/
  3. Zeus

    Motorola nexus 5 with Android Key Lime Pie 5.0 ලගදීම

    Most likely to be hoax. When would it be releasing anyway ?
  4. Zeus

    Nexus 4 or Galaxy s2 ?

    කෝ දීපං බලන්න ලින්ක් එක ? මං දැක්ක හැම එකක්ම 52න් උඩ තියෙන්නෙ :P
  5. Zeus

    -Which movie you watched last? -

    Thanx a lot man. Nopez its never late. Movies do not expire ne :D
  6. Zeus

    samsung S3 න් S4 ට ගියෝ

    Nexus ගැන මොකක්ද ඔබතුමාගෙ අදහස. N4 එකට S4 එක්ක නං හැරෙන්නවත් බැරුව ඇති. ඒත් S3 ලඟටම වගේ හොඳ ස්පෙක්ස් තියෙනවා. ගාන 25 000 හෝ 15 000 විතර අඩුයි.
  7. Zeus

    -Which movie you watched last? -

    AS much as this sound silly I think this movie even meaningful. Lincoln is a damn good fighter himself. And this film made the best of his physical fitness.
  8. Zeus

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    Nexus 4 Officially ලංකාවෙත් Launch වෙනක කියල කතාවකුත් තියෙනව. අනේ මංද ඕව කවද වෙයිද කියල. :(
  9. Zeus

    නොබා~බලමු~Watch torrent movie without downloading

    ඒක ඇත්ත. අපි වගේ සදා YIFY උංට නම් ප්‍රශ්නයක් නෑ ඉතිං.
  10. Zeus

    නොබා~බලමු~Watch torrent movie without downloading

    ඕකෙනුත් වෙන්නෙ torrent එක Download කරන එක නෙ බං :P එකම වෙනස බැලුවට පස්සෙ උඹට ආස හිතුනොත් ආපහු Download කරල බලන්න වෙනව Double Bandwidth :P
  11. Zeus

    -Which movie you watched last? -

    It is the film I noticed her for the first time. Nice natural acting.
  12. Zeus

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    Nexus 4 එකක් ගන්න අදහසක් තියෙනෝ. USA වල ඉඳන් එන එකෙක් අල්ලගත්තනං ගොඩ Ebay අනං මනං වලින් ගන්න ඒවා මාට්ටු උනොත් බඩු පැකට් නෙ
  13. Zeus

    -Which movie you watched last? -

    Do you disagree that Hero, the film you have watched, have more emotional and meaning than HOFD ? Wait... Old man and T man gonna join you bashing me.
  14. Zeus

    -Which movie you watched last? -

    House of Flying Dagger My Ratings 6.0 Nowhere near the awesomeness delivered by Red Cliff series and Hero pair. While they carry deeply emotional subtle message of humanity this one is another love story.
  15. Zeus

    -Which movie you watched last? -

    Same goes for the film Man from Earth. One of the best Sci-Fi ever
  16. Zeus

    ebay US Only Shipping එව්වා ලන්කාවට ගෙන්න ගන්න.

    මචං Nexus 4 එකක් එහෙම ගන්ට කීයක් විතර යයිද ?
  17. Zeus

    Galaxy Nxs or Nexus 4 :/ :/ :/

    LG ල Nexus 4 එක ලංකාවෙ officially launch කරනව කියලත් ආරංචියක් ආවා. Too good to be true ithin.
  18. Zeus

    Galaxy Nxs or Nexus 4 :/ :/ :/

    Battery ගැන ප්‍රශ්නයක් නැත්නම් Nexus 4 තමයි:yes:. හොඳම වැඩේ ඇමරිකාවෙ ඉඳන් එන එකෙක් ගෙ අතේ ගෙන්න ගන්න එක. මෙහේ 60න් අඩුවට Brand New නෑ. MC එකේ කිසිම කඩයක Nexus හොයාගන්නවත් නෑ.
  19. Zeus

    Galaxy Nxs or Nexus 4 :/ :/ :/

    Nokia HW සුපිරි බං. මේව LG. අවුරුදු 5-6 වගේ උනත් මං සමහර විට මේක පාවිච්චි කරයි බං. ෆෝන් එක හොඳට තියෙන්නෙ බැට්‍රි කචල් එක නිසා ෆෝන් එකම මාරු කරන්න උනොත් අපරාදෙනෙ බං.

    No contents