ගොඩක් කල් පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට වඩාත්ම හොඳ Nexus Android Phone එක මොකක්ද ?
Nexus Phones ලංකාවට ගෙන්න ගන්න ලාබම ක්‍රමය මොකක්ද ? (Ebay, Kapruka, හොයාගන්න පුළුවන් උනොත් ඇමරිකාවෙ ඉඳන් එන එකෙක්ගෙ අතේ)
Galaxy Nexus එකේ බැට්‍රි දාන්න පුළුවන් උනාට Processor එක පොඩ්ඩක් මදි...