13 - ලිංගික වශයෙන් - (මේ වයසේ තමයි පිරිමි ළමයින් මල්වර(වැඩිවියට පත්වීම) වෙන්නේ)
21 - මස්තිස්කයේ frontal lobe කොටස වැඩිලා සම්පූර්ණ වෙන්නේ මේ වයසේ මේකෙන් තමයි තර්කනය,විනිශ්චය,අවේග පාලනය, සැලසුම් කරණ වගේ වැඩ කෙරෙන්නේ
19~26 - අධ්‍යාපනික වශයෙන් - government university එකකට ගියොත් එළියට එන්න වෙන්නේ 26...