බොරු දාන්න එපා බන් කුරුසයන් තමයි නයිට් වරුන් කියලා ජෙරුසලමේ ඉන්න අහිංසක එවුන්ව ඝාතනය කරේ මුන්ම තමයි Spanish, Pop, Portuguese Inquisition කියලා යුරෝපේ අන්‍යාගමිකයන් සමූළ ඝාතනය කරේ ගිනි තියලා, යකෝ බෲනෝ ව මරලා දැම්මේ මුන් අමු අමුවෙන් පල්ලියේ මතයන් වලට එරෙහිවුනා කියලා උබ මෙතන උන්ව සුද්ද කරන්න එන්න...