1. ලොකු bhai

    සුදු පුන්චා - අවුරුදු 30ක අතීතෙට යමු!

    මරු කතාව :love: :love: :love: . මොනා උනත් 90ස් කිඩ්ස් තමයි බන් ලකී. බලපන් ඇමරිකන් පයි එහෙම අපේ වයස එක්ක ගානට උන්ගේ චරිතත් වෙනස් වෙලා ඒ විදිහට ෆිල්ම් එනවා. වැඩි දෙයක් ඕන නෑ සෝමරත්න දිසානයකම බලපන්. අපි පොඩි කාලෙ සූරිය අරණ එනම් මනං ගහල දැන් වයසට ගැලපෙන්න ජංගි හොරා වගේ ඒවා හදනවා. එක වෙනම ලල්...
  2. ලොකු bhai

    ගංජා අපේ ඉතිහාසය සමග බැදුනු දෙයක්.. රාවණා රජුගේ සිට භාවිත කලා..- ඇමතිනී ඩයනා

    ගන්ජානම් හා ඒත් රාවනා.... ජංගිය අදිනවා වගේ හැම මගුලටම රාවනා රාවනා රාවනා... ජංගිය නැතුවත් යන්න පුළුවන් කියල මුන්ටට තේරෙන් නෑනෙ..
  3. ලොකු bhai

    දැන් රසායනික පෝර හොඳද දන්නෑ

    එක එකාගේ ජොබ් මචන්. ඌ හරිම ෆුල් ටයිම් වැඩ කරන එකෙක්. අපිනම් ඔෆිස් වල පැය 8 නෙ. ඒ අතින් බලද්දී අපි පාට් ටයිම්. ඌ හොද සේවකයෙක්. උට පවරපු ජොබ් එක කරනව කොයි තරම් හරි බැනුම් අහන. Employee of the year.
  4. ලොකු bhai

    අන්න ඇම කාල. 🙃

    ලොවෙත් හොයාගන්න බැරි ඇනයක්වත් බුරුල් කරලා ඕකුන් යන්න ඇත්තේ... පව් ගෝනි බිල්ලෝ ටික
  5. ලොකු bhai

    මේ විදිහට දෙමළ මොකුත්ම නොදන්න කෙනෙක්ටත් සට පට ගාල දෙමළ කතා කරන්න පුළුවන් 🤩

    වටිනවා මචන් අදූ උබට මේක ටය්ප් කරපු එකෙන්ම මේක මොලේට යන්න ඇති. කුප්පියක් දැම්ම වගේ ------ Post added on 1663078284
  6. ලොකු bhai

    මිනිස්සු තිරිසන් වෙලා (2)

    ලේසිම වැඩේ මෙන්න මේක. ps: මොනම හේතුවකටවත් ගහගන්න තැනටනම් යන්න එපා ඕකුන් එක්ක.
  7. ලොකු bhai

    Netherland

    බම්ප්
  8. ලොකු bhai

    Hutch සිම් මරාලේ

    AC කරලා ලස්සනට ඇදපු නංගිලා ඉන්න office තියෙද්දී උබලත් කුඩා අස්සේ රින්ගනවනේ...
  9. ලොකු bhai

    ලංකාවේ මාකට් වල තියෙන මස් කඩ මාළු කඩ

    නුවර එළියේ ඒවා කාපන්කෝ.....
  10. ලොකු bhai

    රුසියාව පසු බසී

    චීනේ officially russia වලට උදව් කරන්න යන්නේ නේද? බයිඩන් කියල යුක්රේනෙට උදව් කරනවා කියල. හොද බංකර් ටිකක් අපිත් හදාගන්න වෙයිද පුතේ.. රට නොයා ලංකාවටම වෙලා ඉන්න එක හොද වෙයිද මන්ද. දැවෙන ගැටළු
  11. ලොකු bhai

    හමුදාවේ colonel කෙනෙක් ගේ පඩිය කීයද බන් ?

    බලපන් උට ඉඩම් දේපොළ තියනවද කියල. ඒවගෙන් එන income පඩියට වඩා 2 3 ගුණයක් වෙන්න පුළුවන්.
  12. ලොකු bhai

    ලංකාවේ මාකට් වල තියෙන මස් කඩ මාළු කඩ

    උබල බීෆ්, මටන් ගන්නවානම් අනිවා හොද මුස්ලිම් යාලුවෙක් අල්ලගනින් සුපිරිම මස් ටිකක් සෙට් කරලා දෙයි. හැබැයි ඉතින් මස් ගන්නම ආශ්‍රේ කරන එකෙක් නෙමෙයි වෙන්න ඕනේ. හොද යාලු ෆිට් එකක් වෙන්න ඕන. කිරි බොක්ක එහෙම කාල බලපන්කො. දෙන නෑ ඕව ලේසියෙන්. මමත් එක පාරයි කෑවෙ.. පෝක් ගන්නවානම් ක්‍රිස්තියානි අයගේ තමයි...
  13. ලොකු bhai

    ලංකාවේ මාකට් වල තියෙන මස් කඩ මාළු කඩ

    ඔව් බන් ඒකනේ උඩරට, පහතරට විතරනේ අපි ගියේ. අප්පේ ඉතින්.... හරි බන් ජය
  14. ලොකු bhai

    ✨🛰️ "James Webb" අභ්‍යවකාශ දුරේක්ෂය මගින් දුටු 'ඔරායන්' නිහාරිකාවෙහි (Orion Nebula) අසිරිය 🛰️✨

    එක වෙනම අතල් එකක් නේ මචන්. ගමේ වේලට ගියාම වැවේ බන්ට් එකට යනකම් වෙල් යාය ටනි අහස පට්ට ලස්සනට පේනවා. අම්මෝ පාරක් දාල උඩ බලන් ඉද්දි තියන සනීපෙ.
  15. ලොකු bhai

    ✨🛰️ "James Webb" අභ්‍යවකාශ දුරේක්ෂය මගින් දුටු 'ඔරායන්' නිහාරිකාවෙහි (Orion Nebula) අසිරිය 🛰️✨

    හොද ජොයින්ට් එකක් ගැහුවමත් ඕව පේනවා ඉතින්... :love::love::love::love: පට්ට මචන්
  16. ලොකු bhai

    හිගන්නොත් එක්ක බැ බන්

    ඔහොම දෙන්න එපා යකෝ. මමනම් දැන් සතයක් දෙන්නී නෑ ඕකුන්ට. අපිමයි වැඩේ වරද්දාගෙන තියෙන්නේ.
  17. ලොකු bhai

    ලංකාවේ මාකට් වල තියෙන මස් කඩ මාළු කඩ

    ඔව් වෙන රටවලත් freez කරලනම් නැහැ මස් මාළු. හැබැයි ඒකට අපේ උන් කුණු ජරාව විකුණන එක සාදාරනීකරණය කරන්නනම් බෑ මචන්. නිල මැස්සෝ වහ වහ, කොළ වලින් උන්ව එලව එලව කරන දේ හරියි කියන්න බෑ මචන්. වෙන රටවල් වල freez නොකලට එක මැස්සෙක් ඉන්නවද කියපන් meat section වල. අපේ මිනිස්සු කනවා ඉතින් ඔය ජරාවත්. දන්නා...
  18. ලොකු bhai

    පොලිස් කතුන් නාද්දී වහළට නැඟ බැලූ පොලිස් අනංගයා මාට්ටු

    මෝඩයෙක්. පොලිසියේ ගේමක් නැතුව බදු ගහන හැටි නොදැනද මූ මෙහෙම හැසිරුනේ. පොලිසියේ උන්ට කෙල්ලෝ අදින එක සමනය දෙයක් බන්. මම හිතන්නේ ලේසිම උන්ට
  19. ලොකු bhai

    Mitsubishi Pajero

    පිස්සුද බන්. hilux එකට වඩා pajero එකේ offroad experience එක පට්ට. කිසි බයක් නැතුව මඩට දාන්න පුළුවන්. මම hilux එක ගත්තේ ගිය අවුරුද්දේ. වත්තේ වැඩ වලටමයි ගත්තේ. අන්තිමට එරුනම අදින්න උනෙත් pajero එකෙන්.
  20. ලොකු bhai

    අපේ පැත්තේ කෑම කඩ ගොඩක් වහලා.

    අද තියන අනිත් වියදම් එක්ක බලද්දී හාන්සි තමයි පොඩි පොඩි බේකරි.

    No contents