1. GihanFX

    [GihanFX & The Hatred Game]

    සහතික ඇත්ත :yes: අපි මේක දිගටමම බම්ප් කරමු http://www.elakiri.com/forum/showthread.php?t=421777
  2. GihanFX

    [GihanFX & The Hatred Game]

    FYI Fake id is illegal in EK
  3. GihanFX

    [GihanFX & The Hatred Game]

    ගොඩක් බය වෙලා වගේ :rofl:
  4. GihanFX

    [GihanFX & The Hatred Game]

    එතකොට අයිඩියා එක හරිද ? :rofl: ෆොන්සේකා වැඩකරන්න ඕන, හැසිරෙන්න ඕන ඇමරිකා හමුදාපති වගේද ?
  5. GihanFX

    [GihanFX & The Hatred Game]

    aint u the fake id of the person who came to save dood last time ? both have the same points :yes:
  6. GihanFX

    lkdood ගේ විශ්වාසනීය වෙනස

    මදැයි කොලා
  7. GihanFX

    [GihanFX & The Hatred Game]

    ෆොන්සේකා ඇමරිකා හමුදාපති වගේ හැසිරෙන්න ඕන කියල දාල තිබුනේ ඩූඩ්ගේ අටට කැඩුන සින්ග්ලිශ් වලින් :yes:
  8. GihanFX

    [GihanFX & The Hatred Game]

    නිවටකමට නොවේද ? ෆොන්සේකාට බැනල අන්තිමට එයාටම කඩේ යන්න වුනා, පවු හෝදගන්න ඕනනෙ
  9. GihanFX

    [GihanFX & The Hatred Game]

  10. GihanFX

    [GihanFX & The Hatred Game]

    මම ඔය ත්‍රෙඩ් එකේ නිකන් වැල් වටාරමක් ලියල නැහැ, ඔතන lkdoodගෙ ත්‍රෙඩ් වල ලින්ක් දාල තියෙනව, ඒ ලින්ක් වලට ගිහින් බලන්න ඩුඩ් හමුදාවට බැනපුව, සරත් ෆොන්සේකාට බැනපුව, http://www.elakiri.com/forum/showthread.php?t=421777
  11. GihanFX

    [GihanFX & The Hatred Game]

    සරත්ට බැනපු ඩූඩ් කියන කතා :rofl: http://www.elakiri.com/forum/showthread.php?t=421777
  12. GihanFX

    lkdood ගේ විශ්වාසනීය වෙනස

    ලේක් හවුස් dood
  13. GihanFX

    [GihanFX & The Hatred Game]

    http://www.elakiri.com/forum/showthread.php?t=421777 ඔය ත්‍රෙඩ් එකේ දාල තියෙන ලින්ක් අපේ අතුල දාපුව නෙවෙයි, ඔයාගෙ ඔය ඩූඩ් දාපුව, ඒව දැන් මඩ වෙන්නෙ කොහොමද ? :rofl:
  14. GihanFX

    [GihanFX & The Hatred Game]

    ඔයාගෙ පොස්ට් වල ලින්ක් මඩ වෙන්නෙ කොහොමද :baffled: ඔයා නෙවෙයිද ඒව දැම්මෙ ? ඔන්න දැන් ත්‍රෙඩ් දෙකම මේන් පේජ් එකේ වී රිපෝට් යූ ඩිසයිඩ් :)
  15. GihanFX

    lkdood ගේ විශ්වාසනීය වෙනස

    මදැයි කොලා
  16. GihanFX

    [GihanFX & The Hatred Game]

    තව ත්‍රෙඩ් එකක් දැම්මනං හරි "ගිහාන් එෆ් එක්ස් ලේක්හවුස් ඩූඩ් නිදහස් මාධ්‍යවේදියෙක් බව වහා පිලිගනිව් කියල :rofl:
  17. GihanFX

    [GihanFX & The Hatred Game]

    ස්වාදීනව තමයි පෙන්නුවෙ,
  18. GihanFX

    [GihanFX & The Hatred Game]

    ඔයාගෙ පලවෙනි පොස්ට් එකේ ගන්න කිසිම හරවත් දෙයක් නැහැ, තනි වල් පල් ගොඩක් විතරයි
  19. GihanFX

    [GihanFX & The Hatred Game]

    ඔව්, හැමදාම හැංගිලා හිටිය lkdood උත් ඔන්න ඇවිල්ල :rofl:
  20. GihanFX

    [GihanFX & The Hatred Game]

    ඔයා වගේ ෆේක් අයිඩී වලින් එන මහත්වරු දෙතුන් දෙනෙක්ම මට මේ වගේ ත්‍රෙඩ් දාල තියෙනව, මේව එලකිරි එකේ අයට හොද එන්ටර්ටේන්මන්ට් :yes:

    No contents