[GihanFX & The Hatred Game]

Nov 24, 2008
14,813
575
0
78
මොකක්ද ඇත්ත?? උබ මාසෙකට කලින් එලකිරි ආව කියපු එකද??
මේ අයි ඩී එක ෆේක් කියන එකද?? උබම පිලිගත්තා නේ උබ ෆේක් කියලා. තව මොන කතාද:rofl::rofl::rofl:
:rolleyes::D:D:D:D:D පව් බන්:P
 

transporter

Banned
  • Oct 4, 2009
    462
    18
    18
    අනේ උඹ වගේ උන් අපි අනන්තවත් දැකල තියනවා...:baffled::rolleyes: උඹට නැති මගුලක් කතා කරනවා..
    උඹ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ගැන කතා කරනවා...:rolleyes: උඹට ගිහාන් දැම්ම අදහසකට රෙප් කපන්නෙ ඒ අයිතිට ගරු කරන හින්දා වෙන්න ඕනෙ...:yes::yes:

    අනේ මගුලක් කතා නොකර හිටු... අදහස් ප්‍රකාශ කිරීමෙ අයිතිය:baffled:..

    "අනේ මගුලක් කතා නොකර හිටු... අදහස් ප්‍රකාශ කිරීමෙ " this is exacty what i'm talking about
     
    Jan 24, 2009
    3,532
    130
    0
    hmmmm something to think aboout (hay deft elephants come on over here)
    :P:P:Pdeft නෙවෙයි හකරෝ deaf. දන්න සිංහලෙන් ටයිප් කොරපිය, නොදන්න කඩුවට ගිහින් බෙල්ල කපා ගන්නේ නැතුව:rolleyes::rolleyes::rolleyes:
     

    transporter

    Banned
  • Oct 4, 2009
    462
    18
    18
    ඒ කියන්නෙ ත්‍රෙඩ් එක ලයිව් තියන්න ඕනෙ කියන එකද නැත්නම් පෝස්ට් කවුන්ට් එක වැඩිකරගන්න ඕනෙ කියන එකද? .................. පැහැදිලි මදි යාළුවා

    balannakoooo :rofl::rofl::rofl:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ක්ලාක්ගේ පෝස්ට් එක 1ස්ට් පේජ් එකට දාන්න ඕනෙ... මුගේ නිරුරුවත පෙන්නන්න
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    ඉරිසියාව ඉහ වහා ගිය අනුන්ගේ මතයට ගරුනොකරන පිරිසක් එකකිරි තුල බිහිවෙමින් පවතී. මොවුන් සිතාසිටින්නේ මාධය යනු ගැටලුවක එක කොටසක් පමනක් පෙන්වන දෙයක් වියයුතු බවයි. සෑම පෝස්ට් එකක් හා තරෙඩ් එකක් බලය වැඩිදෙසට කඩේ යන්න ඔනා බවයි. ගිහාන් සහෝ දරයා කරන්නේ කුමක්ද? එලකිරි තුල නටන නාඩගමෙන් තමුන්ගේ පෞද්ගලික තරහා පිටකර ගැනීන නොවද? නිදහස් මතය ඉදිරිපත් කිරීම අභියෝගයට ලක් කිරීම නොවේද. මගේ අවවාදයනම් අනුන්ගේ රෙප් වලට ඊර්ෂයා නොකරන ලෙසයි. ඩුඩ් උගෙ වැඩක් බලා ගනී උබලා උබලගෙ වැඩක් බලා ගනිල්ල. ගිහාන්ට මතකද අයියන්ඩි ගෙ 4වන අන්තවාදී ත්‍රෙඩ් එකට වෙච්ච දේ..දත කට මැදගෙන ආව අයෙත් බයිලා ගහලා යන්න. නමුත් තෙර්ඩ් එක පුරා කතා කෙරෙ මන් ඔයාට දුන්න -රෙප් එක ගැන. අයියන්ඩි කීප වතාවක්ම ත්‍රෙඩ් එක බම්ප් කරා හරිගියෙ නෑ.
    ජාතිවාදය ආගම්වාදය එලකිරි වලට ඔනා නෑ.අපි සමගියෙන් ඉමු. නිවුස් කාට විරුද්ද වුනත් ඇත්තනම් භාර ගමු අනුන්ට, අනෙකුත් ජාතීන්ට වෙර නොකරමු.

    මන් දන්නවා මෙක දාපුගමන් පන නැති පිරිසක් ඇවිත් මට ලේබල් ගහලා -රෙප් දෙනවා. කමක් නෑ මන් බයනෑ.ඇත්ත කියන්න බය වෙන්නෙ මොකද? කොන්ද පන තියෙන සිංහලයෙක් නම් ගෞරව කරපන් හැමොටම බොරුවට එලකිරි ස්පෑම් නොකර. ඇගිල්ල දික්කරන්න කලින් හිතපිය ඇගිලි කීයක් තමුන් වෙත දික්වෙලාද කියලා

    නිවටයන්ට පුලුවන් දෙයක් කරපන්,මෙත්‍රෙඩ් එකෙන් පස්සෙ මං නිවටයන් වත් පොස්ට් කරන්නම්


    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:


    :D
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    "අනේ මගුලක් කතා නොකර හිටු... අදහස් ප්‍රකාශ කිරීමෙ " this is exacty what i'm talking about

    උඹට ඔය කෑල්ල විතරද පොයිට් එකක් උනේ... කෝ ඉතුරු ටික...?:P:P:P
    උඹත් එකයි උබේ පොයින්ට් එකයි බන්...:P උඹට දැන් කියන්න දෙයක් නෑනේ:rofl::P
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    yah like submitting birth certificate

    now don't let your fingers get ahead of your brain :P

    :P:P:Pdeft නෙවෙයි හකරෝ deaf. දන්න සිංහලෙන් ටයිප් කොරපිය, නොදන්න කඩුවට ගිහින් බෙල්ල කපා ගන්නේ නැතුව:rolleyes::rolleyes::rolleyes:

    i thought he was trying to say something like definite elephants :rofl: