මච්ංලා මගේ computer එකට ඉස්සර දාලා තිබුනේ windows Xp මේ ලගදි windows 7 දැම්මා...windows 7 දන්න කලින් outlook express එකෙ backup එකක් ගන්න බැරි උනා...:(:(
දැන් එක අයේ recover කරන්න පුලුවන් විදිහක් දන්න කෙනෙක් ඉන්නවා නම් කියනවද........pls help:sorry::sorry::sorry: