1. E

    Wi-Fi ප්‍රශ්නයක්....

    Kandy wala hmmm eth 10% madida connect wenna...?thanx
  2. E

    Wi-Fi ප්‍රශ්නයක්....

    මෙකයි මම commviwe කියල software එකකින් scan කරලා බැලුවා එකේ පෙන්නන විදියට නම් තව ලැප් එකක් පෙන්නනවා එ software එකේ mac address එකත් පෙන්නනවා.. එ ලැප් එකේ mac address එකට මාරු කර ගත්තොත් හරියයිද...
  3. E

    Wi-Fi ප්‍රශ්නයක්....

    macho oka thamai prash ne...lagata yanna ba..:no::no:e gedara kellek innawa...:P:Peka (mara kalla) anika un tikak gamath ekka wadiya na..eka nisa lagata yanna ba ban....:no::no::no:
  4. E

    Wi-Fi ප්‍රශ්නයක්....

    මෙ ලගකදි ඉදලා අපේ ගෙවල් පැත්තට "adi321" කියලා Wi-Fi එකක් අහුවෙනවා:rolleyes::rolleyes:..සිග්නල් නම් low තියෙන්නේ...(10%)විතර. එත් මෙකේ ප්‍රශ්නේ connect කරාම connect වෙන්නැ...security (wap,wpa2) දාලත් නැ...මට හිතෙන විදිහට නම් mac address එක accept කරන් නැ වගේ එ නිසා වෙන්න අති connect වෙන්නැතේ...
  5. E

    Win XP- help

    device manager ekata gihin balapan mokak hari device ekakata mehema mark ekak watila thiyenawada kiayala "?" start>my computer(right click)manage>device manager
  6. E

    Win XP- help

    machaN ROUTER eka config kara da
  7. E

    need for speed hot pursuit 2010 online crack ona

    need for speed hot pursuit 2010 online crack one.....:sorry::sorry::sorry::sorry:
  8. E

    camara කැඩිලා හෙල්පියො.... ගැන දන්න අය මෙහෙට එන්ඩො

    නැ බන් එ ඇගිලි පාරක් නෙමෙයි තියෙන්නේ
  9. E

    camara කැඩිලා හෙල්පියො.... ගැන දන්න අය මෙහෙට එන්ඩො

    ඔව් කලුවරේ ගහපුවම නැ තමයි...:yes::yes::yes:.මට මෙක ගලවන්න පුලුවන් රිබ්න් එකක් කියක් වෙයි ද?
  10. E

    camara කැඩිලා හෙල්පියො.... ගැන දන්න අය මෙහෙට එන්ඩො

    1.lens clean kara:yes: 2.wenas kara 3m walata wada wadi frames ganak dena ba etha kota thami oyaprashne enne.:oo: 3.shutter speed eka adu karana widiha dan na.:no: 4flash eka off karalath baluwa.:yes: ow 6.3mp
  11. E

    camara කැඩිලා හෙල්පියො.... ගැන දන්න අය මෙහෙට එන්ඩො

    eth meke frame gana adu karala photo gana kota me prashne na...
  12. E

    camara කැඩිලා හෙල්පියො.... ගැන දන්න අය මෙහෙට එන්ඩො

    camara කැඩිලා හෙල්පියො.... ගැන දන්න අය මෙහෙට එන්ඩො Fujifilm FinePix A610 camara එකේ Image Quality එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා.මෙකේ Image Quality එක 6m select කරලා photo ගන්න කොට මෙන්න මේ වගේ ඉරි තියෙනවා...මෙකට මොනවද කරන්නේ..ප්ල්ස් හෙල්ප්...
  13. E

    උදව්වක් ඔනා

    thread eka nam mathaka mokakda kiyala..:no::no:eth meka wenna athi sit eka http://www.pronunciator.com/ :yes::yes:
  14. E

    XP දා ගන්න help දෙන්න....

    sorry dv-6 1315tx:baffled::baffled:
  15. E

    XP දා ගන්න help දෙන්න....

    hp dv-6 1315tx laptop ekak...bule srceen error ekak enne..error eka hariyatama mathaka na...
  16. E

    XP දා ගන්න help දෙන්න....

    bios wala ehema ekak nane..pls help
  17. E

    XP දා ගන්න help දෙන්න....

    mata oni duel boot karana:yes::yes::yes:....thanx...:):):) tanx..:):):)

    No contents