1. Pissu_Matta

    මුස්ලිම්_උන්...

    http://www.elakiri.com/forum/showthread.php?t=1495516
  2. Pissu_Matta

    මුස්ලිම්_උන්...

    උඹට ඔහොම වෙලා මදි! :angry: උඹේ කෑම එක හලාල් කරලා ගේන්න ඇත්තෙ. නිකං සෙවල ගතියක් වගේ තිබ්බෙ නැද්ද? :D
  3. Pissu_Matta

    තෙල්_ගහනකොට

    හොරකම බොරුව වංචාව :(
  4. Pissu_Matta

    Lankawa wenas wela.

    වඳුරට දැලිපිහිය හම්බුනාම වෙන දේ වෙලා තියෙන්නෙ :D
  5. Pissu_Matta

    Hard Talk with රත්තරං

    :yes:
  6. Pissu_Matta

    හිතට වැදුනු පොත්..................................2

    දැන් ඕක ලයිව් පෙන්නනව පාර්ලිමේන්තුවෙ
  7. Pissu_Matta

    ගැටලුවකට විසදුමක්

    බංකුවට ඇත්තම කියපන්. ගිහින් හම්බ වෙලා කියපන් ඇත්තම තත්වෙ. තාත්තගෙ රිපෝට් එහෙමත් අරන් ගිහින් පෙන්නපන්. උන් එකක් කතා කරලා ඉතුරු මුදල කොටස් වශයෙන් ගෙවන්න ඉඩ දෙන්න කියල ඉල්ලපන්. ගොඩ දාගන්න පුළුවන්.
  8. Pissu_Matta

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    සුබ රාත්‍රියක් වේවා, මමත් යනවා
  9. Pissu_Matta

    Elakiri එකේ ගොඩනැගිලි ඉදිකිරීම ගැන දන්නා හරි ඒ ස&#35

    කපරාරුවෙන් වතුර නවත්තන්න බැහැ මචන්. ස්ලැබ් එක වේලෙන්නෙ නැති වුනොත් ඒකෙන් තවත් හානිය වැඩියි. බිත්ති නග්ගලා වහලේ ගහගන්න පුළුවන් නම් හරි තමයි. ෆින්කො කෙමිකල් ගණන්. ඒත් තිතට වැඩ.
  10. Pissu_Matta

    ඛේදවාචකය ක් වූ ජීවිතය

    පුළුවන් නම් ප්‍රයිවට් දාලා A/L කරපන්. නැත්තන් මොකක් හරි වුර්තීය පාථමාලාවක් කරපන්.
  11. Pissu_Matta

    Elakiri එකේ ගොඩනැගිලි ඉදිකිරීම ගැන දන්නා හරි ඒ ස&#35

    නුගේගොඩ ජුබිලි කනුව හන්දිය කිට්ටුව තියෙනව ෆින්කෝ ආයතනය (www.fincoesd.com). ඒ අය ලඟ තියෙනව මාස්ටර් සීල් කියල කෙමිකල් එකක්. ඒක ගාන විදිහ ඒ අය කියල දෙයි. ඒ අනුව ස්ලැබ් එකේ ගාලා ඊට උඩින් බදාම කපන්න ඕනෙ. එතකොට වතුරෙන් ස්ලැබ් එකට වෙන හානිය නවත්තගන්න පුළුවන්. ඒ ගොල්ලන්ගෙන්ම අහල බලන්න කම්බි වලට ගාන...
  12. Pissu_Matta

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    මම ටැග් දෙකක් තියාගනන් එක වැරදියි. ටැග් එක රිලීස් කලා.
  13. Pissu_Matta

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    සුබ රාත්‍රියක්

    No contents