ඛේදවාචකය ක් වූ ජීවිතය
මට වයස අවුරුදු 26,
O/L කලේ 2006 වසරේ .ගණිතය ඉන්ග්‍රිසි ඇතුලු විශයන් 5 කට A සාමාර්ථ ලබාගෙන ඇත
.A/L භෞතික විද්‍යා අන්ශයෙන් උසස් පෙල හැදෑරීම ට බලාපොරොත්තු වුනෙමි .
නමුත් විවිධ කරදර පමාවීම් හේතුවෙන් A/L විභාග යට මුහුණ දීමට අවස්තාව ගිලිහුනි.
දැන් මා හට රැකියා වක් සොයාගැනිම ට මන් පෙත් ඇහිරී ඇත
.මා කුමක් කල යුතු දැයි නොසිතේ.මේ පිලිබඳ සලකාබලා සුදු සු උපකාර යක් කල හැකි වේ යැයි සිතමි.
ස්තූතියි

අපේ වයසෙ අනික් වුන් ගොඩක් අය බැද ල.