නෑ බලෙන් යොමු කරල නෑ. සිංහයෙක් වෙන්න සංඛාර එකතු කරල තමා ඒ සිංහයෙක් වෙලා තියෙන්නෙ. කරපු කර්ම ඵල අනුව සිංහයෙක් වුනා, ඒ අනුව සත්තු මරන්නත් වෙනව. සත්තු මරණ කොට ක්‍රෝධය, මාරක චේතනා ඇති වෙනව නම්, උපාය යොදනව නම්, සතෙක්, පණ ඇති සතෙක් කියල දන්නව නම්, මරුව නම්, පව් තමයි. පව් නිසා පව් එකතු වෙන සිස්ටක් එක...