1. Pissu_Matta

    හොල්මන්_බොරුවක්ලු

    බෞද්ධ දර්ශණයේ ඉගැන්වෙන විඤාණය ගැනද මේ අහන්නෙ?
  2. Pissu_Matta

    අපේඅක්කා බස් එකේ

    පිස්සු ඩයල් එකක් වගේ. කෝකටත් කියල ඔක්කොම නොම්මර ටිකයි SMS ටිකයි දාල පොලිසියේ එන්ට්‍රියක් දාපන්.
  3. Pissu_Matta

    මම අටමස්ථානේ ගියා

    උඹට ගොඩක් පිං...
  4. Pissu_Matta

    Dafaq ඉබ්බ..!!

    :D +++
  5. Pissu_Matta

    ලොකු ප්‍රශ්නයක්

    උඹ අහපු ප්‍රශ්නෙට උත්තරේ නම් දන්නේ නැත. මචං, උඹෙන් මට ප්‍රශ්ණයක් අහන්න තියේ. උඹ ආපු තැනට නැවත යන්න බැහැනේ (කාලය නැවත හරවන්න බෑ). එහෙම තියෙද්දි මොකටද එතැන, ඒ දේ, ඒ හේතුව ගැන හොයන්නෙ? එහෙම කරල බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද?
  6. Pissu_Matta

    Sinduwen Sinduwa II

    ලියතඹරා මෘදු කුසුමකි ඈ තවුසන්ගේ දැහැනේ සම බිඳිනා නෑ ලෝකෙ ජීවේ ඇයයි... නෑ ලෝකෙ ජීවේ ඇයයි... මායාව මායාව ‍ලොව රවටනා සිහිනයකි සිහිනයකි අඳුරෙ පාවෙනා
  7. Pissu_Matta

    Sinduwen Sinduwa II

    රෑ පුරා පායනා තාරුකා පහන් සේ දිදුලනා දෑස පා මා දිහා හිනැහුනා බල බලා ලංවෙලා ඔබ එදා තරු නෙත් දෙකින් ඉගිකලා මා හදට ලංවෙලා ඔබ ආවා මා සොයලා සීත රෑ ඒ ලෙසේ
  8. Pissu_Matta

    Patta nondiya ban

    උඹම තනියෙම ඔක්කොම කරන්න යන්න එපා. සවුන්ඩ්, සෙටප් හයර් කරල ගහපන් මුලින්ම. ඒව උන් සෙටප් කරල දුන්නම උඹට උඹේ වැඩේ හරියට කරන්න පුළුවන්. ඒ වගේම තමා ඕඩරේ බාරගන්නකොට අහල බලපන් එන ක්‍රවුඩ් එක මොන වගේද කියල. සමහර උන් කැමති සිංහල සිංදු, සමහර උන්ට හිංදි මික්ස්, සමහර උන්ට ඉංග්‍රීසි. එන පිරිස අනුව ලෑස්ති...
  9. Pissu_Matta

    සීගිරියේ_Toilet

    :lol:

    No contents