ගොඩක් බාස්ල කැමති කොන් ක්‍රීට් එක දාන්න කලින් ඉටිකොල දාන්න මොකද වතුර යටට බහින් නැතිවෙනකොට සමතලා කරන්න ලේසියි..
නමුත් කොන්ක්‍රීට් දාන කොට ඉටිකොල නොදැම්මොත් කොන්ක්‍රීට් එකේ රස්නය පොලොවට උරනව ..කොක්‍රීට් දාල සිමෙන්ති දාන්න බෑ පැලෙනව ටයිල් අල්ලන්නම වෙනව..
තව ඉටි රෙද්දට උල්දිය වගේ උනනව (යටින් වතුර...