වෙසක් සිතුවිල්ල-කුමට ද මේ කලබලේ…?
කුමට ද මේ කලබලේ…?
බැලූ බැලූ සියලූ දෙනා අත ජංගම දුරකථනයකි. බැලූ බැලූ සියලූ දෙනා මහා කලබලයකින් මොනවදෝ කරමින්, කියමින් සිටිති. ඇතැමෙකුට තම නිවසේ ලිප මොලවාගන්නට වෙලාවක් නැත. එ් නිසා ම අවන්හල්වල දිගු පෝලිම් ය. ඇතැමෙකුට උපයාගත් දෙය කන්නට වෙලාවක් නැත. එතරම් වැඩ බහුල...