හෝටල් ක්ෂේත්‍රෙය් පරිගණක යොදාගැනීම

badlalan

Junior member
  • Oct 22, 2008
    254
    5
    18
    Ceylon
    හෝටල් ක්ෂේත්‍රෙය් පරිගණක යොදාගැනීම

    යාලුවනේ මගේ හිතවතෙක් ලගදි නුවර අලුතින් හෝටලක් පටන් ගන්න යනවා. එයාට අවශ්‍යයයි පරිගණක තාක්ෂණය උපරිම වශයෙන් හෝටලයේ වැඩ පහසු කර ගැනීමට යොදාගන්න. ඒ සම්බන්ධව මගෙන් අහුවත් මම ඒ සම්බන්ධ වැඩි දෙයක් දන්නෙ නෑ සීසීටීවී, බීල් දාන්න කම්පියුටර් ගන්න එක, සහ වෙබ් සයිට් එකක් හදන එක තමයි මම කීවෙ.

    කවුරැහරි මීට වැඩි දෙයක් යෝජනා කරන්න පුළුවන්නද
    ලොකු උදව්වක්
    :yes::yes::yes::yes::yes::yes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දොරවල් වලට කාඩ් සිස්ටම් එක දාන්ඩ කියපන්.
    ගාන නම් දන්නේ නෑ.
     
    • Like
    Reactions: badlalan

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    516
    398
    63
    Colombo
    යාලුවනේ මගේ හිතවතෙක් ලගදි නුවර අලුතින් හෝටලක් පටන් ගන්න යනවා. එයාට අවශ්‍යයයි පරිගණක තාක්ෂණය උපරිම වශයෙන් හෝටලයේ වැඩ පහසු කර ගැනීමට යොදාගන්න. ඒ සම්බන්ධව මගෙන් අහුවත් මම ඒ සම්බන්ධ වැඩි දෙයක් දන්නෙ නෑ සීසීටීවී, බීල් දාන්න කම්පියුටර් ගන්න එක, සහ වෙබ් සයිට් එකක් හදන එක තමයි මම කීවෙ.

    කවුරැහරි මීට වැඩි දෙයක් යෝජනා කරන්න පුළුවන්නද
    ලොකු උදව්වක්
    :yes::yes::yes::yes::yes::yes:

    Mulinma, Tripadvisor, Airbnb, Booking.com wage ewage register wenna.
    2. backend eke reservation system ekak thiya ganna. ethakota lesiyi reservation manage karanna.
    3. oya kiwwa widiyata customer ta printed detailed bill ekak denna.
    4. ekkenek danna quickly and fluently ara mulin kiwwa sites walin ena request handle karanna.
    5. passe hotel ekatama site ekak hada ganna. ehema karanawa nan ekata reservation system eka link karala, online payment, credit card, paypal wage configure kara ganna

    eeta passe ithin cctv ehema danna puluwan ne.

    mona karath wadak naa ne customers la enne nathuwa..
     
    • Like
    Reactions: badlalan

    badlalan

    Junior member
  • Oct 22, 2008
    254
    5
    18
    Ceylon
    Mulinma, Tripadvisor, Airbnb, Booking.com wage ewage register wenna.
    2. backend eke reservation system ekak thiya ganna. ethakota lesiyi reservation manage karanna.
    3. oya kiwwa widiyata customer ta printed detailed bill ekak denna.
    4. ekkenek danna quickly and fluently ara mulin kiwwa sites walin ena request handle karanna.
    5. passe hotel ekatama site ekak hada ganna. ehema karanawa nan ekata reservation system eka link karala, online payment, credit card, paypal wage configure kara ganna

    eeta passe ithin cctv ehema danna puluwan ne.

    mona karath wadak naa ne customers la enne nathuwa..

    වටින අදහස් ටිකක්. ස්තුතියි යාලුවා
     
    poomal

    Member
    Sep 29, 2016
    170
    45
    0
    web site ekak ehema hada ganna onne nam low price ekakata karala dennam.

    lowest price in srillanka...
     
    wolvoring

    Well-known member
  • Apr 8, 2017
    1,065
    122
    63
    www.rumansala.com & 127.0.0.1
    Hmm
    1.mulin balanna salli luxury type da normalda yanne kiyala
    2.web ekak desaing karaganna
    3.inventry sysytem / enploy /booking (room on the phon) hadaganna

    Luxury type yanawanam
    4. dor lock set karanna card ekata
    5. Free wifi denna wenawa
    6.kama booking syatem ekak hadaganna athule run karanna pitin acess karanna baei wenna e kiyanne room eke inna aya ude odar karanawa dawlta monada oni kiyala ehemai

    7.eyalata log wela balanna puluwan wenna oni curranty eyalage viyada e kiyanne dawalta kama ada karapuwaha mage dawal kamath ekka man kochara hotaleta gewanna onida kiya
    8.oya serama thiyema podi book ekak gahala denna wenawa podi manuwal ekak wage

    Mulin balanna masekata ena visitasla wadi karanna
    Elakiriye enawa owata supari waddo un lawwa aduwata coltiyata wade karaganna puluwan jaya broo diunu wewa
    Oke thiyena samaharak adaha man hithanne naha kisima hotaleka thiye kiyala

    Luxary type giyath nathath cctv nam gahapan machoo
     
    Last edited:

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    Hotel එකට Website එක හදාගන්න ඕන නම් කරලා දෙන්නම් මචං
    Wordpress Premium Themes or Custom HTML/PHP site ඕන එකක්

    මාස 6ක hosting නොමිලේ දෙනවා. අපේම hosting servers තියෙනවා.

    ගණන් නම් අනිත් අය වගේ අඩුම ගානට කරලා දෙනවා කියන්නේ නෑ requirements අනුව වෙනස් වෙනවා.
    Wordpress නම් රු.17,000 ඉඳන් වගේ පටන් ගන්නවා :yes:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,553
    25,898
    113
    ජර්මනියේ පස්ටා බස්ටා එකේ නම් වේටර් මේසේ ගාවට ඇවිත් මෙනු දාන්නේ අයි පෑඩ් එකෙන් . සෙනිකව කුක්ලා ඔන්ලයින් අප්ඩේට් වෙන්වා. එතකොට වේටර් ලා ට බිල් දාන්න අමතක වෙන්නේ නෑ. බාගයක් කද්දී බිලත් ගේනවා, තව ටේබල් එකක්ට යන ගමන් සල්ලිත් අරන් යනවා ඉතුරුත් දෙනවා.

    කැරකෙන් මේසත් හොඳ ඔප්ශන් එකක්. ඩිශ් සෙර්ව් කර ගන්න ලේසි.
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif