1. sudumalli2009

    සරමල ප්‍රශ්නේ වෙඩි තියපු එක අල්ලලද?

    ටිකක් විතර හේමසිරි ප්‍රනාන්දුත් වගේ :lol:
  2. sudumalli2009

    ස්මෙල්ස් ලයික් තඩි ස්කෑම් එකක්

    අර ගමේට එන කානිවල්කාරයෝ ටිකට් කඩලා 5D, 7D කියලා වීඩීයෝ පෙන්නන්නේ අන්න ඒ වාගේ සීන් එකක් ද මන්ද.. :D
  3. sudumalli2009

    Wireless Camera or Normal CCTV

    තෑන්ක්ස් මචං :cool:
  4. sudumalli2009

    Wireless Camera or Normal CCTV

    මචන්ලා උඹලා පාචිච්චි කරන, රෙකමන්ඩ් කරන්න පුළුවන් හොද Outdoor Cams ටිකක් දාපන්කෝ
  5. sudumalli2009

    GPS track

    Airtag mokda ? habei tikak ganan
  6. sudumalli2009

    ජලබීතිකා

    ගෙදර පූසෙක් ද? අනිවා පරක්කු නොවී (මතක විදියට පැය 72ක් ඇතුලත වගේ) ලගම තියෙන රජයේ රෝහලට ගහින් බෙහෙත් විදගන්න දන්න කියන තැනක පූසෙක් නම් පූසට බෙහෙත් විදිල නම් මතක ඇතුව ඒ පොතත් අරන් යන්න පූසා දවස් 14ක් බලා ගන්න ඌ දවස් 14ක් ඇතුලත මැරුනොත් තමයි කේස් එක (එහෙම උනොත් උගේ ඔළුව අරන් යන්න වෙනවා ඌට ජලභීතිකාව...
  7. sudumalli2009

    "බුදු මග" මේ පොත ගන්න තැනක්

    පිංවතුනි මේ පොත ගන්න තියෙන තැනක් දන්නව ද? ලොකු උදව්වක් 🙏 🙏🙏
  8. sudumalli2009

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    පිංවතුනි මේ පොත හොයා ගන්න තැනක් කියනු මැන.... දහම් පාසලේ ඉගැන්වීමේ වැඩකට
  9. sudumalli2009

    ලංකාවේ වගේ ද මෙන්න පාතාලේ, උස්සපු Porsche එකකින් ඇවිත් කෙල්ල ඉස්සරහා තියල යන්නේ

    ලංකාවත් එක්ක බලද්දි ලොකු වෙනසක් නෑ :D අපේ උන් උස්සපු ස්කූටියෙන් තියල යද්දි උන් උස්සපු Porsche එකකින් තියලා යන්නේ :P රටේ සංවර්ධනය අනුව තමයි පාතාලෙත්, රට දියුණුයි කියන්නේ පාතාලෙත් දියුණුයි :yes: Sam 'The Punisher' Abdulrahim 2022 දීත් මූට තියලා තියෙනවා ඒකෙන් බේරුන එකත් හාස්කමක් වගේ මුගේ...
  10. sudumalli2009

    Iphone 16 pro max gaththa aya innawada?

    15 pro max eke idan 16 pro max ekata yana eka nm therumak ne bn mn kalin use kale 7 plus ekak :D eka nm patta gehuwa lagadi 16 pro max ekak gatta camera button eka mata nm useless bt photography video walata nitharama 4n eka use karanawa nm onna watinawa warranty??? ------ Post added on...
  11. sudumalli2009

    Colombo thiyana best night club

    බම්ප්
  12. sudumalli2009

    WhatsApp help

    bump

    No contents