හ්ම්ම්. මටත් කීව රූම් එකට යනන් කියල. මොන. මම හිටිය තියට එකේ දොර ගාව. පස්සෙ ආයෙ මම ඉන්නව දැකල ඇවිත් බබාව දුන්න අතට කැමතිනම් තියාගෙන ඉන්න නෝනව එලියට ගේනකන් කියල. එතකොට වැඩ ඔක්කොම ඉවරයි. විනාඩි 5ට වගේ තියාගෙන ඉන්න දුන්න. කොහොමත් මට අතුලෙදි අතට දුන්නෙ නෑ. වයිෆ් බ්ලීඩ් වෙන්න අරන් වැඩේ දිගට ගියා. මට...