EK Office Fun

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    උදෙට කන්න නෙමෙ බොල. ඔහෙන් මෙහෙට එවන්න දෙයක් නැතේයි..



    කුමන හන්දියේ තේ කඩේගාවට මම එකෙක් එවන්නම් මට අර චොක්ලට් පැකට් එක එවපන් ...:rofl::rofl::rofl:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    එල එල.. කලින් පාරත් කොපා මගට ඇවිත් ගියා.

    අන්න මොනරාගල කොරට්ට කුමණ දන්නෙ නෑ. කුමන හංදියට එන්නලු මට...



    තා මේ කුමන හංදියක් ගැනද මේ දෙඩන්නේ?:rolleyes: