මටත් සිරාවට වුන ඔය වගේ කෙස් එකක්,දවසක් ඔෆිස් එකේ වැඩකට හපුතලේ ගියා,මාත් එක්ක ඔෆිස් එකේ ඩ්‍රයිවර් කෙනෙකුත් ගියා,වැඩ ඉවර වෙලා
කැඩිච්ච ලැප්ටොප් ,මොනිටර් වගේ අනම් මනම් ගොඩක් වැන් එක පිටිපස්සේ දාගෙන අවේ ,හෙන රෑ වෙලා ,කොහෙද හන්දියකදී එකෙක් වැන් එකට අත දැම්මා .
අපි නතර කරේ නෑ ,මු කෑ ගහල කිව්වා "තොපිල...