android හොදම මියුසික් ප්ලෙයෙර් (not Poweramp)

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    android හොදම මියුසික් ප්ලෙයෙර් (not Poweramp)

    android හොදම මියුසික් ප්ලෙයෙර් (not Poweramp)

    2Q==

    j6RdMzL5fXeVyNdXD43tGNm1NcJ7u5g3mhTYX7B8ABZN4HBtcYSikOrWsF8XsgnoMDE=w300

    yoQXk_hY6ZDWX0spfjdOilCGEsBgEDxCGkwlSEavXME0drpDsWzfsdsSnPEecfT23A=h900

    KRM7Rw6R7ygljwKsRoCIRzMarCKWC-B0RvrlErt7frlAAYWwVXsZBt9Tnle_OWt-ww=h900

    Ya5jrT63Ga-VfBXqUOqlIapoxt_MJo05kC6DukB0-MUfVEdk1qs8VU5r5Q5dS82n7iI=h900

    UUs_BlGP9nOUmO7kYt7_UU8ZG9vq2D-ePa85PyTep2OhCr0xRw8GtvkzsIuAxQ4_NqQ=h900

    CG6l1ve7zw5_vDLAlo315h3EoFWh9u4_IgkqzlKbnGzfJKyM76VSM1sbfpjDnYaVa5pT=h900

    aj6tlAE6O8i4RwSKJbS5-PP2a0saAoGOuTQubpRK-SLy5ig8H1pnxlnPPM4MzQBRadk=h900

    තව වැඩකෑලි ගොඩක් තියෙනවා

    Black Player Ex

    Free Version එක ඕන කට්ටියට playstore එකෙන් ගන්න පුළුවන්

    Full Version ඕන අයට මෙන්න

    poweramp එක වගේ patch කර කර ඉනා ඕන නෑ නිකන්ම install කරන්න පුළුවන්

    https://userscloud.com/ihxgulx21mc7

    හොදයිනම් සලකලා යන්නකෝ :D:D
     
    Last edited:

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    Poweramp එකට මෙච්චර තැනක් ලැබිල තියෙන්නේ Sound quality නිසා. තාම වෙන කිසිම player එකකට ඒ quality එක ගන්න බැරි වෙලා තියෙන එක තමයි පුදුමේ:eek: මොන player එකක් ගෙන හිටියත් ටික දවසකින් poweramp අපහු පාවිච්චි කරන්න වෙනවා.:no:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    Poweramp එකට මෙච්චර තැනක් ලැබිල තියෙන්නේ Sound quality නිසා. තාම වෙන කිසිම player එකකට ඒ quality එක ගන්න බැරි වෙලා තියෙන එක තමයි පුදුමේ:eek: මොන player එකක් ගෙන හිටියත් ටික දවසකින් poweramp අපහු පාවිච්චි කරන්න වෙනවා.:no:

    :yes: power amp masen expire wenawane, eka hada ganna widihak nadda bn
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,432
    2,235
    113
    Sri Lanka
    Poweramp එකට මෙච්චර තැනක් ලැබිල තියෙන්නේ Sound quality නිසා. තාම වෙන කිසිම player එකකට ඒ quality එක ගන්න බැරි වෙලා තියෙන එක තමයි පුදුමේ:eek: මොන player එකක් ගෙන හිටියත් ටික දවසකින් poweramp අපහු පාවිච්චි කරන්න වෙනවා.:no:

    sony music ;)
    essara walkman app eka