මටත් වුනා. Bluebird sylphy (2000) ක් තිබුනේ.
බොරළු පාරක ගිහින් එක පාරම නවතින්නෙ නැතුව horn එක වදින්න ගත්තා. වයර් එක ගලවලා ගෙදර ආවා. Recondition එකක් දාන්නත් හදලා මෙහෙ reconditioned කියලා විකුණන බඩු sure නැති නිසා garage එකකට දාලා හැදුවා. පොර horn එක හදලා Clockspring එක මොකක් හරි මගුලක් කරලා...