හැමෝටම අමාරු කාලයක්.
කුරුල්ලන්ගේ කීචි බීචි නාදයත් සමග උදෑසනම අවදි වූ නාමල් කුමාර අගුරු කෑල්ලක් සපමින් ලිද දෙසට ගියේ මුව දෝවන අටියෙනි.නාමල් කුමාර කුඩා කල සිටම පාඅසල තුල ක්‍රීඩා අංශයෙන් කැපී පෙනෙන දරුවෙකි.මුව දොවා ගත් පසු නමටම සරිලන ලා රෝස මලක් පිබිදියාක් මෙන් කුස්සිය දෙසට දිව ආවේ අම්මේ බඩගිනී...