මේ සතියට කියලා අද තමයි ගෙදරට බඩු ටිකක් ගන්ඩ පාරට බැස්සේ . කීයක් හරි ඉල්ලගෙන එන මිනිස්සු ප්‍රමානේ නම් හොදටම වැඩිවෙලා.
දැනුත් සාමන්ය විදිහට ඇඳගත්ත මනුස්සයෙක් ඉල්ලගෙන ආවා කන්න කීයක් හරි දෙන්න කියාගෙන. ඒ මනුස්සයා යද්දි තමා මන් දැක්කේ ඒ මනුස්සයාගේ අතේ හොද රෙස්ටොරන්ට් එකකින් ගත්ත කෑම පාර්සලයක් තිබ්බා.
වාහන හැම වෙලේම යන හතර මං හන්දියක කලර් ලයිට් එක ගාවා ත්‍රී වීල් එක නවත්තලා මනුස්සයා ගෑනු කෙනත් එක්ක කඩේකට ගිහින්. වෙන වාහන වලට යන්නත් බෑ. තරහ ගිහින් මන් කෑ ගැහුවා ඒ මනුස්සයට.
පස්සේ පව් කියලත් හිතුනා. ඒ මනුස්සයගේ අද්‍යාපන මට්ටම , වත්ක්ම අනුව එහෙම හරි ජීවත් වෙන එකත් ලොකු දෙයක්.
මිනිස්සු(ඔබ මා ඇතුලුව) පුදුම පීඩනේකින් ජීවත් වෙන්නේ .