1. Ultron

    සිහිය නැති කරද්දි

    මගේ 8 පාරක් සිහිය නැති කරා, එහෙම වෙනසක් නැහැ ඇග කුල් වෙලා යන්න ගහනව ඉන්ජෙක්ෂන් එකක් දුමකුත් එක්ක එච්චරයි මතක නැගිටින කොට වාට්ටුවේ :lol:
  2. Ultron

    මාළු පැටව් බේරාගැනීමේ මෙහෙයුම

    ගෝල්ඩ්ෆිෂ් වගේ එකෙක් ඔහොම ගෙනිච්ච නම් උබ ගෙදරට යද්දී ඌ කුරිය ගහලත් ඉවරයි බලපං ගම් වල මාළුන්ගේ හයිය :P
  3. Ultron

    චන්දේ දෙන්නේ කාටද ?

    ඇර සොයිසා ඔහොම යන් ඔහොම යන් අපි බලන් ඉන්නේ
  4. Ultron

    *ත්තිගේ පුතා" දන්නවාද? :)

    කැරි ටික වේසිට දීලා කිරි ගැට්ටගේ ලොද ටික ඉරුවා!
  5. Ultron

    චන්දේ දෙන්නේ කාටද ?

    උබට පිස්සුද ඒ වගේ පොන්නයෝන්ට දෙන්නේ නැහැ. මේ මනුස්සය හොද කෙනෙක් මිනිස්සුන්ටත් උදව කරලා තියෙනවා ඒ වගේ මිනිහෙක් යවන එක දාහෙන් සමපතක් හොරු ටිකක් යවනවට වඩා
  6. Ultron

    චන්දේ දෙන්නේ කාටද ?

    හා දැනුවත් උනා
  7. Ultron

    චන්දේ දෙන්නේ කාටද ?

    අපේ පැත්තෙන් ඩොක්ටර් කෙනෙක් ඉල්ලනවා එයාට දෙනවා
  8. Ultron

    ඇපල් ගහක් හදමු A-Z

    බම්ප්
  9. Ultron

    අමතර ආදායමක් ඉපයීමට කැමති ඔබට මසකට රු.186,000 ලේසියෙන්ම

    සල්ලි ගත්තාම අපිටත් කියන්න ඕනි හොදේ :P
  10. Ultron

    Questions SLT

    මේ මහා රෑ කවුරු හරි වැලක්වත් බානවද දන්නේ නැහැ :shocked:
  11. Ultron

    Thanamalwila kellek

    සන්ලයිට් ගර්ල් :P
  12. Ultron

    අලුත් වැඩක් පටන් ගන්න ජූනි මාසේ හොඳයිද?

    මාස දින වෙලාවල් අදාළ නැහැ දෙයක් පටන් ගන්නවා නම් දැන්ම පටන් ගනින් ගුඩ් ලක්
  13. Ultron

    තහනම් සඳ

    එල වැඩක් බ්‍රෝ තව හදන්න උබට ජය!
  14. Ultron

    EK අලුත් තීම් එකෙන් පස්සේ

    අර පිටසක්වල ඩයල් එක නැතුව හෙන පාලුයි :lol::rofl:
  15. Ultron

    EK අලුත් තීම් එකෙන් පස්සේ

    මම දැන් කිරියෙමයි පදිංචි වෙලා ඉන්නේ ගෙයක් හදාගෙන
  16. Ultron

    Help machanla

    ඉස්කෝලේ පොත ෆොන්ට් එක දාගෙන බලපං මචන් මම නම් පොටෝෂොප් වැඩිය අත පත ගාන්නේ නැහැ දැන් මම ඕක කරොත් කරන්නේ ලේයර් ස්ටයිල් වලින්
  17. Ultron

    Help machanla

    https://www.serandibsoft.com/pencil-350835363505353035233517.html මෙන්න මේක යුස් කරන්න ටයිපින් වලට
  18. Ultron

    Help machanla

    photoshop වලින් ලේසියෙන්ම කරන්න පුළුවන් ලේයර් ස්ටයිල්ස් යුස් කරන්න පොටෝෂොප් වල

    No contents