1. Dodo Mahaththaya

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අම්මටසිරි.....16 000 ගිහින්ද.... එල එල.....:cool::cool:
  2. Dodo Mahaththaya

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මොකක්ද බන් ෆෝල් කිව්වේ ? දන්නේ නෑනේ...? :confused:
  3. Dodo Mahaththaya

    🏆 Elakiri Awards 2018 🏆 Rising Star

    කීයටද මේ පොල් එක ඉවර වෙන්නේ ? :rolleyes::rolleyes:
  4. Dodo Mahaththaya

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එපා යකොව්...ත්‍රෙඩ් එකක් දාපන්....:angry::angry:
  5. Dodo Mahaththaya

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :lol::lol::lol::lol: අඩෝ තාම autumn එකද ? ලස්සනට ලියල දාපන්....එළකිරි පොටෝස් එක්ක... උඹ ඔය රටේ ඉද්දි විනෝදාංශයක් වගේ කරන්නේ මොනවද බන් ? ක්ලබින් ද, ඇවිදින එකද?නැත්තන් වෙනින් මොනවා හරිද?
  6. Dodo Mahaththaya

    Parliament | පාර්ලිමේන්තුව

    ඔව් බන්.....චන්ද්‍රිකාගේ ආණ්ඩුව කාලෙදිම උන්දා මලා......මේ වෙනකන් හිටියා නම් කරපු දේවල් ගැන කලකිරෙනවා... :sorry::sorry::sorry:
  7. Dodo Mahaththaya

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එහෙනම් හෙට ඉඳල උඹ හිම මෝලා.....:P:P
  8. Dodo Mahaththaya

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    උඹේ පොටෝ දාන්න එපා....ලස්සන පොටෝ ටිකක් දාපන් අපිට බලන්න....:love::love:
  9. Dodo Mahaththaya

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    දැන් කොච්චර කල් වෙනවද ඔහෙට ඇවිදින්.... :rolleyes:
  10. Dodo Mahaththaya

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඌ කැමති නෑනේ...එක්ස්පොස් වෙනවලු...:confused::confused:
  11. Dodo Mahaththaya

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    හිම ඇත්තට දකින්න ආසයි..... :yes::yes:
  12. Dodo Mahaththaya

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මණ්ඩපියන්ස් .........:rolleyes:
  13. Dodo Mahaththaya

    🏆 Elakiri Awards 2018 🏆 ගෞරව ප්‍රණාම සම්මාන 🏆

    වෝට් එක දුන්නා...... :yes::yes::yes:
  14. Dodo Mahaththaya

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මාව කන අදහස තවම ඇරිලා නෑ වගේ නේද? :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
  15. Dodo Mahaththaya

    🏆 Elakiri Awards 2018 🏆 ගෞරව ප්‍රණාම සම්මාන 🏆

    අප්පටසිරි...කාටද දෙන්නේ??? දැන් ඔය සම්මානේ ගත්තු කෙනාට ඊළඟ අවුරුද්දේ ඔය සම්මානේ දෙන්නේ නෑ නේද? අමාරුවේ දැම්මනේ.:sorry::sorry::sorry:
  16. Dodo Mahaththaya

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔව්.....දවල් ඉඳලම වහිනවා....:dull::dull::dull:
  17. Dodo Mahaththaya

    🏆 Elakiri Awards 2018 🏆 Rising Star

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
  18. Dodo Mahaththaya

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කම්මැලියි..... :dull::dull::dull::dull::dull:

    No contents