1. Dodo Mahaththaya

    හිරුණි

    Thanks for share.....
  2. Dodo Mahaththaya

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    හම්මටසිරි ඒකත් එහෙමද...ඔව් නේ එකම ආස්වා තිබුනත් එකෙකුට එකෙක් වෙනස් නේ...උඹ කඩවත නෙහ් ? ජොබ් කරනවද?
  3. Dodo Mahaththaya

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    උඹ වගේම යාලුවෙක් මටත් ඉන්නවා බන්...ඌත් කොයි වෙලෙත් හෙඩ් සෙට් එක ගහගෙන රොක් සින්දුවක් අහගෙන ඉන්නේ... උගෙත් උඹේ වගේම හොල්මන් පොටෝ තමයි ෆේස්බුක් එකේ දාගෙන ඉන්නේ. ඌට හෙඩ්සෙට් එක ගහගෙන සින්දුවක් අහගෙන කෝක් බෝතලයක් දුන්නොත් යාපනේට උනත් පයින් යයි... උඹ දැක්කම මට මතක් වෙන්නේ මගේ යාලුවමයි. උඹත් ඒ මොඩල්...
  4. Dodo Mahaththaya

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ලොකු උන් ඉස්කෝලේ එහෙම යනවද දැන් ? එහෙනම් හම්බුවෙන්න ඉන්න එක්කෙනාට අවුරුද්ද පිරෙද්දී වගේ එහෙට යන්න හැකියි.
  5. Dodo Mahaththaya

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඕක හෙන පිස්සුවක් බන්.....හැදුනොත් හොඳ වෙන්නේ නැති ලෙඩක්.:love: උඹ එයින් ගැලවුණු එක හොඳයි.....:P
  6. Dodo Mahaththaya

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    පවුලේ කට්ටිය ඉන්නවා නම් ලොකු අමාරුවක් නෑනේ... මල්බබාට පොඩ්ඩෝ එහෙම ඉන්නවද ?
  7. Dodo Mahaththaya

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    Hi mr heavy metal... උඹ ආතල් එකේ සින්දුවක් අහගෙන ඉන්නවා නේද? :rolleyes::rolleyes:
  8. Dodo Mahaththaya

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඒක තමා බන් ඇහුවේ... ඕස්ට්‍රේලියාවේ ආදී වාසින් ඇවිල්ලා ඇබෝර්ජීන් වරු....
  9. Dodo Mahaththaya

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අබෝර්ජීන් ලන්තේද ? :rolleyes:
  10. Dodo Mahaththaya

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔව් බන්.....උඹලා තාත්තා ෆොරස්ට් හරි වයිල්ඩ් ලයිෆ් එකේ ද වැඩ ? එහෙම නැත්තම් විනෝදයට ද කැලේ යන්නේ.... මම නම් දැන් වැඩිපුර තනියෙම බන් යන්නේ... ඒක ලේසි.
  11. Dodo Mahaththaya

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අම්මටසිරි එහෙමද.... ලංකාවේ මන්දාරම්නුවර, කොහොනාවල වගේ ගම් වලත් හවස 4 පහු වෙද්දී වගේ කළුවර වෙනවා. සෘතු බලපෑමක් නෙමේ....එහෙම වෙන්නේ ලොකු කඳු වලින් වට වෙලා නිසා ඉර මුවා වෙනවා...
  12. Dodo Mahaththaya

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    What is this pren... :baffled::baffled::baffled::baffled::baffled:
  13. Dodo Mahaththaya

    🏆 Elakiri Awards 2018 🏆 Rising Star

    එහෙමද....ඒ කියන්නේ හෙට 6 වෙද්දී ඔක්කොම ඉවර කරනවා නේද. එල එල....
  14. Dodo Mahaththaya

    🏆 Elakiri Awards 2018 🏆 Rising Star

    :yes::yes::yes:
  15. Dodo Mahaththaya

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    නෑ මචන්...මේ අවුරුද්දට ගියපු ගමන් දෙකයි ත්‍රෙඩ් හැටියට දැම්මේ ...අනිත් ඔක්කොම පරණ ගියපු එව්වා දැම්මේ.... මේ අවුරුද්දේ ගියපු ගොඩක් එව්වා පබ්ලික් ෆෝරම් එකක දාන්න සුදුසු නැති මට්ටමේ එව්වා.. High restricted area සහ ෆොරස්ට් officer's ල එක්ක ගියපු එව්වා එහෙමත් තියෙනවා...එව්වා දාන එක එච්චර හොඳ නෑනේ...
  16. Dodo Mahaththaya

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ආ......ගස් කෝලන් වල පාට වෙනස් වෙන එකද... එල එල.. :rolleyes:
  17. Dodo Mahaththaya

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    සිරාවටම මොකක්ද බන් ? ගස් වල කොළ හැලෙන එකද එහෙම කියන්නේ.. :confused:

    No contents