කිරියේ කවුරු හරි ඉන්නවද laser treatment කරපු...?
අඩෝ මගේ මූන පූර්න ච්න්ද්‍රයා වගේ බං බලන බලන තැන Pimple & Scars..
සිරාවටම වෙන කෙනෙක් එක්ක බලද්දී වෙනස හොදට පේනවා නිකං කුනුවෙච්ච කොකෝවා ගෙඩියක් වගේ.. තැන තැන වලවල්, ගෙඩි, පිම්ප්ලෙ කඩ්ලා කලු උන තැන් .. ඒ වගේ තමා මූන..
මට මේ Pimple & Scars නැතිකරල...