සිංහලුනේ මේක අහපියව්
ඇහුවම මොකද හිතුනේ?
http://www.youtube.com/watch?feature=player_detailpage&v=RJkilQgkoVw
සිංහල ජය ගීත හඬට
සිංහල කොඩිවැල් ලෙල දෙන
සිංහල දෙරණේ
සරණ සිංහල සරණේ
මූදු වගේ වැව් බැඳුනේ යෝධ විකුම් බල නැගුනේ
වීර හැඟුම් මල් පිපුණේ සාර රටක් ලොව මැවුනේ
ගල් මත බුදු රූ දිලුනේ මහ මෙත්...