1. Mr Dilshan

    පබෝදා සංදීපනී.

    බලපන්කො සුදු :love::love::love:
  2. Mr Dilshan

    පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අදිසි විපරිණ&

    කිසිම දෙයකට කලබල වෙන්න ඕන නැහැ, අපි හැමෝටම අම්මල ඉන්නවනේ , බිත්තර වලින් ආපු උන් නැහැනේ, කාන්තාවන්ට මේ වගේ පහත විදිහට හිංසා කරනවානම් එකට හැමෝම එකා වගේ නැගිටින්න ඕන, එක මහා අමන නින්දිත තුච්ච වැඩක්, ඒවාට විශ්ව විද්‍යාලයේ අදාල බලධාරීන් අවශ්‍ය පියවර ගනියි, රටේ නීතියකුත් තියනවානේ ඒ වගේම තමයි ඉදිරියේදී...
  3. Mr Dilshan

    පොලිස් සහ ඉඩම් බලතල දුන්නොත් උසාවි තීන්ද&#3540

    මට දැන් වැඩ තියනවා උඹල දාන දෙයක් දාපල්ලා හවසට ඒවා බලන්නම් :D
  4. Mr Dilshan

    පොලිස් සහ ඉඩම් බලතල දුන්නොත් උසාවි තීන්ද&#3540

    ජේ ආර්:lol: ඉන්දියාවේ ලනු කාලා:P දැන් වැඩේ කියන්නේ ඒ කලේ විරුද්ධ උන අය ආපහු එකම දෙන්න යන එකනේ, ඒ කාලෙම මේක කරන්න දුන්නනම් ඉවරයිනේ,:P ඔයා කතාව වෙන පැත්තකට අදින්න හදන්නේ :cool:
  5. Mr Dilshan

    පොලිස් සහ ඉඩම් බලතල දුන්නොත් උසාවි තීන්ද&#3540

    :yes: මෙතන නිකන් ගැලරියට පෙන්න කෑ ගහල හවසට ගිහින් පු! ලෙවකන සිල්ලර දේශපාලන පක්ෂවල නායකයන්ට නම් මේක හොඳයි ආපහු උපවාසයක් කරලා හොරෙන් ලේමන්පාෆ් කාල ජනාධිපති අතින් වතුර බොන්න (එතකොට අර මෙලෝ හසරක් දන්නේ නැති තමුන්ගේ දරුවවත් ඇදල ගන්න පුළුවන් දුව කන්නේ නැති නිසා ජනාධිපති අන්කල වතුර පෙවුවා...
  6. Mr Dilshan

    බුදුරැස්

    :shocked:;)
  7. Mr Dilshan

    පොලිස් සහ ඉඩම් බලතල දුන්නොත් උසාවි තීන්ද&#3540

    දැන් කවුද 13+ දෙන්න හදන්නේ:rolleyes::rofl: (කොටි හිතවාදීන් ඒක ඉල්ලනවා,ඒක අපි දන්නවා -මොකද අද පත්තරේ තිබුන නැගෙන හිර මහා ඇමති හොරෙන් ස්විස්ටර්ලන්තයේ ගිහින් එයාගේ අදහස වෙනස් කරගෙන ආවා කියලා, දැන් ඌත් 13+ ඉල්ලනවලු):lol::lol:
  8. Mr Dilshan

    මට සුභපතපල්ලා

    අඩෝ අදද තොගේ උපන්දිනේ:angry::angry: Happy B'day වේවා මචෝ නීරෝගී සුවයෙන් එකසිය විස්සට දෙසිය විස්සක්ම ආයුබෝ වේවා !!!!!!!!!!!!!!:):):):)
  9. Mr Dilshan

    සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

    අද මුට date ලු මුගේ අනෙක අද නැහැ ඌ අද මු වෙනුවට ගිහින් :lol::lol:
  10. Mr Dilshan

    සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

    සුනිමල් මල්ලි දාන දෙයක් දාල යන්න හෙට ඇවිත් රිප්ලයි කරන්නම් දැන් නිදිමතයි :frown:
  11. Mr Dilshan

    සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

    හා කක්ක පොන්$යෝ (යකෝ මොනවා උනත් මම කොල්ලෙක්, තෝ රට වටේ පුක දෙන පො@නයෙක්):lol::lol:
  12. Mr Dilshan

    සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

    ඒ මම උඹට කුණු හරුපෙන් බැන්නා දැන් තොගේ පො@න සෙට් එක එකතු කරපන් මාව රතු කරන්න :rolleyes:
  13. Mr Dilshan

    සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

    ඕක උපන්ගෙයි මෝඩයෙක් බන්. කිසිම වෙලාවක කෙලින් උත්තරයක් දෙන්නේ නැහැ බයේ පැනල යනවා නැත්නම් වචනයක් අල්ලාගෙන නටනවා නැත්නම් fake fake කියා කියා යනවා කරුමෙට ගහනකොට ඉපදිච්ච හාලපාරුවෙක් :P
  14. Mr Dilshan

    සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

    පලයන් ගෙරි වෙ@ බැල්ලිගෙ පුතේ යන්න
  15. Mr Dilshan

    chathurika's Figure

    හප්පච්චියේ :love::love::love::love::D
  16. Mr Dilshan

    guy do you know where to buy Lightscribe dvd in sri lanka

    bump http://www.lg.com/us/computer-products/optical-media/LG-external-dvd-burner-GE24LU20.jsp:yes::yes: මේක ගන්න තියනවද මෙහෙ
  17. Mr Dilshan

    සුන්දර ගීයක ඇරබුම,..

    සුපිරිම thread එක මේ thread එකනම් පට්ට යන්ත්‍ර සුත්‍ර වගේ හිතක් පපුවක් නැති දේවල් එක්ක ඉඳල මේ මාසේ 5 වෙනිදට පස්සේ ගෙදර අවේ අද විවේකයක් තියන හැම වෙලාවකම බලන්න වටිනා thread එකක්. මේක පටන් ගත්ත ධනුෂ්ක සහෝදරයාටත් ,sasliit සහෝදරයාටත් අපේ කිඹුලා අයියටත් ගොඩාක් පින් මේ වගේ දෙයක් කරනවට
  18. Mr Dilshan

    සුන්දර ගීයක ඇරබුම,..

    :yes::yes: ඔවු මචන් thanks වැරැද්ද හැදුවට සහ කොමෙන්ට් වලට
  19. Mr Dilshan

    සුන්දර ගීයක ඇරබුම,..

    :yes: මටත් ඒවගේම කෙනෙක් හිටියා මීට අවුරුදු තුනකට කලින් මම ඔය සින්දුව කියා කියා හිතින් කොච්චර ඇඩුවද කියලා දන්නේ හොස්ටල් එකේ ඇඳ විතරයි එත් දැන් එයා මගේ ආදරණීය පෙම්වතිය :):love::love:

    No contents