1. Mr Dilshan

    සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

    මගේ උණුසුම් සුභ පැතුම් මචන් :yes::cool::cool:
  2. Mr Dilshan

    සුන්දර ගීයක ඇරබුම,..

    නන්දා මාලනී මහත්මිය කියන කුරුටු ගෑ ගී පොතී කියන ගීතයේ තේරුම දාන්න හිතුනා මම වැරදිනම් දන්නා කෙනෙක් නිවැරදි කරන්න:):) තරුණියක් තමුන්ගේ ප්‍රේම සම්බන්ධය (ටිකක් දුරදිග ගියපු එකක්) නවත්වලා වෙන කෙනෙක් එක්ක විවාහ වෙනවා කුරුටු ගෑ ගී පොතේ කුරුටු ගී ගායනා ගිලන් හද පාරවා ගෙනෙයි අද වේදනා...
  3. Mr Dilshan

    සුන්දර ගීයක ඇරබුම,..

    මේ තරම් කඳුළු වැල් කොහේ තිබුනේදෝ .............. කරුණාරත්න දිවුල්ගනේ මහතා ගායනා කරන ගීතයක් පුළුවන් කෙනෙක් ඉන්නවනම් දාන්නකෝ මේකේ සැඟවුණු අර්ථය. දෙමාපියන් වරම් නොදුන් සුපෙම්වතුන් ලෙසින් ......... මෙටිකේ තියනවා නේද තේරුම
  4. Mr Dilshan

    සුන්දර ගීයක ඇරබුම,..

    උඹ ගැනනම් කියන්න වචන නැහැ මචන් පුළුවන් හැම වෙලාවකම මේක update කරපන් උඹට ගොඩාක් පින් 6+
  5. Mr Dilshan

    සුන්දර ගීයක ඇරබුම,..

    ඇඟ හිරි වැටිලා ගියා කිඹුලෝ :(:(
  6. Mr Dilshan

    සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

    මේ කවුද මෙයා කොහෙදිද මචන් එහෙම කියල තියෙන්නේ ඔප්පු කරලා පෙන්නපන්කෝ :confused::confused:
  7. Mr Dilshan

    සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

    හරි දැන් කතාව අමතක උනාද මල්ලි කෝ අර ප්‍රශ්නෙට උත්තර :lol::lol:
  8. Mr Dilshan

    සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

    ඕකට කියන්නේ අන්ධ භක්තිය කියලා :lol:
  9. Mr Dilshan

    සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

    එයාගේ හැදියාව නිසානේ පහුගිය ටිකේ ban වෙලා හිටියේ
  10. Mr Dilshan

    සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

    තේරුම් ගන්න තරම් අමාරු දෙයක් නැහැනේ මෙතන සරලයි පැහැදිලියි කවුද රාජ්‍ය නායකයාගේ නම දන්නේ නැත්තේ :cool:
  11. Mr Dilshan

    සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

    මොනවද බන් මේ බයිලා වටේ යන්නේ නැතිව කෙලින් උත්තරයක් දීපන්කො අහපු එකට
  12. Mr Dilshan

    සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

    තනි ඇහැට ඇඬේන්නේ :lol::lol:
  13. Mr Dilshan

    සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

    හරි ඉතින් මම එහෙම ඇහුවේ මට උඹ කියල තිබුන දේ තේරුනේ නැති නිසා එත් එතන English වලින් නෙවෙයිනේ තිබුනේ ආ බන් උඹ English කියල කියන්නේ ඉංග්‍රීසි අකුරු වලින් සිංහල වාක්‍ය (සිංග්ලිෂ්) ගහන එකටද වටේ යන්න ඕන නැහැ. මට කියපන් රාජ්‍ය නායකයාගේ නම දන්නේ නැති කෙනා කවුද කියලා :lol::lol:
  14. Mr Dilshan

    සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

    ඉපදෙනකොටම ඇට දෙක නැතිව ඉපදුන උන් ඉන්නකොට ඔහොම තමයි බන් :lol::lol:
  15. Mr Dilshan

    සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

    උඹ කොහෙද බන් English වලින් මොනවත් ලිවුවේ:confused::confused:
  16. Mr Dilshan

    සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

    :yes::yes: කෝ බන් කවුද අර රාජ්‍ය නායකයාගේ නම දන්නේ නැති එකා :confused:

    No contents