Dialog 4G broadband connection පාවිච්චි කරන කවුරුහරි ඉන්නවද ? OW
speed එහෙම කොහොමද downloads වල ? Supiri minimum mata nam 30Mbps thamai awith thiyenne 40 50 ganana enawa
අර උන් දෙන free GB ගාන ඉවර උනාම speed එක කොහොමද ? ethankota nam adu wenawa eth shape saamanya use ekata awlak na
Dialog...