අඩේ මගේ නම දාන්න එපෝ... සංවිධායක උනාම සප් කරන්න බෑ නේ බන් .. ස්වාධීන වෙන්න වෙන්වා නේ![]()
උබේ නම යෝජනා නොකර මගේ නම එතනින් ගලවන්න බැරිවෙනවනේ බන් ..
එල එල කැමැති අයට සංවිදාන කටයුතු බාරගන්න දෙමු හොද ලීඩර් කෙනෙක් හිටියාම ඇති සංවිදාන කටයුතු කරන සෙට් එක පාලනය කරන්න ..






