Iraj කරන විදිහට Hit වෙන music Video එකක් කරන්න ඕනේ කෙනෙකුට පුලුවන්. සින්දුව කියන ගායකයා / ගායිකාව වැඩක් නැහැ . ලස්සන කෙල්ලෙක් හොයල ගනින්. කෙල්ලගේ nude shots දෙක තුනක් ගනින්. video එකේ ඉතුරු ටික මොනවා උනත් කමක් නැහැ. 1 million views ගන්න පුළුවන් සතියක් ඇතුලත. එත් ඒ views වල quality...