ඕකට කියන්නේ ලිංගික ඉරිසියාව කියල . කොල්ලත් බය වෙන්න ඇති පොලිසියෙන් අවාම. එත් 18 වැඩි නම් දෙදෙනේමා කැමැත්තෙන් නම් ඉන්නේ එකට එරෙහිව නීතියක් නැහැ . අපේ උන් නීතිය ගැන දන්නේ නැති උනාම තමයි මෙහෙම වෙන්නේ.
ආතල් එක කියන්නේ පත්තරකාරයෝත් මෙව්වා ලියන්නේ මහ ලොකු වැරදි වගේ උන්ට තරුණකාලේ කෙල්ලෝ හිටියේ...