තාත්ත කුවේට් පුරවැසියෙක් නම්, බැදලා වෙන රටක ගැනියෙක්ට උගෙන් දරුවෙක් මෙහෙදී ලැබුනොත්, අනිවාරෙන් කුවේට් පුරවැසි කම ලැබෙනවා දරුවට. ගැනිට ලැබෙන්නේ නැ. ගැනිට පුරවැසිකම ලැබෙන්නේ මිනිහ මැරුණම.
දැන් ඒ වගේ පුරවැසිකම ගත්තු හැම එකෙක්ම චෙක් කරනවා DNA වලින් ඇත්තටම ළමය කුවේට් එකේ මිනිහගෙද කියල. බර ගානක...